නමුත් උනේ ඒකෙ අනිත් පැත්ත...ඊශ්‍රායල් උන්ගේ කපටිකමට ඉරාන උන් අහු උනා මම හිතන්නෙ. ඉරාන උන්ගේ යුද ශක්තිය ගැන දැන් ඇමරිකාව ඊශ්‍රායල් ෆ්‍රන්ස් උන් දැන් දැනිමක් තියෙනවා.
ඉරානේ ඩ්‍රොන් වල කියන තරම් ලොකු දෙයක් කරන්න බෑ වගේ කියලත් පෙනුනා.
හැබැයි මෙකට ඊශ්‍රායල් උන් එකට එක කරොත් දෙපැත්තෙම අහින්සක මිනිස්සු මෑරෙයි
ඉරානය උන් ළඟ තියෙන බාලම වර්ගයේ රොකට් drone යවලා ඊශ්‍රායල් defence system එක කොහොමද ක්‍රියා කරන්නේ කියන එක, ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කරොත් ඒකට විරුද්ධව ඉදිරිපත් වෙන රටවල් සහ මොන රට හරහාද interception වලට ඊශ්‍රායලය සහයෝගය ලබා ගන්නේ කියන එක බලා ගත්තා.. අනික මේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ඉරානය විසින් ශ්‍රායලයට තම බිමේ සිට කෙලින්ම ඊශ්‍රායලයට රොකට් සහ ඩ්රෝන් ප්‍රරහාර එල්ල කළේ... ඊශ්‍රායලයේ උපරිම ආරක්ෂාව තර කරගන්න පුළුවන් වෙන විදියට ගහනවා කියන එක දවස් දහයක් දක්වා ඇදලා ගැහුවේ එළකිරි සන් යුද ව්සේසංජයෝ කට මැද දොඩවනවා වගේ බයකට නෙවෙයි... අනික, ඊශ්‍රායීලයම පිළිගන්නවා ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ අවසන් අදියරේ ඉන්න බවට... යුරේනියම් එම්රිච්මන්ට් ප්‍රොසෙස් එක 98%ක්ම වෙලා තියෙන මේ මොහොතේ ලොකු යුද්ධයකට ගිහින් ඒ නිසා තමන් ලෝකයේ න්‍යෂ්ටික බලවතෙක් වෙන එක නැතිකර ගන්න තරම් මෝඩයෝ නෙවෙයි..
ඊයේ දවසේ defense එක වෙනුවෙන් විතරක් ශ්‍රායලයට ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම අටකට කිට්ටු වෙන්න වියදම් වෙලා තියෙනවා...