සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,255
    12,288
    113
    Ohio, USA
    ඊශ්‍රායල් උන්ගේ කපටිකමට ඉරාන උන් අහු උනා මම හිතන්නෙ. ඉරාන උන්ගේ යුද ශක්තිය ගැන දැන් ඇමරිකාව ඊශ්‍රායල් ෆ්‍රන්ස් උන් දැන් දැනිමක් තියෙනවා.

    ඉරානේ ඩ්‍රොන් වල කියන තරම් ලොකු දෙයක් කරන්න බෑ වගේ කියලත් පෙනුනා.

    හැබැයි මෙකට ඊශ්‍රායල් උන් එකට එක කරොත් දෙපැත්තෙම අහින්සක මිනිස්සු මෑරෙයි
    නමුත් උනේ ඒකෙ අනිත් පැත්ත...
    ඉරානය උන් ළඟ තියෙන බාලම වර්ගයේ රොකට් drone යවලා ඊශ්‍රායල් defence system එක කොහොමද ක්‍රියා කරන්නේ කියන එක, ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කරොත් ඒකට විරුද්ධව ඉදිරිපත් වෙන රටවල් සහ මොන රට හරහාද interception වලට ඊශ්‍රායලය සහයෝගය ලබා ගන්නේ කියන එක බලා ගත්තා.. අනික මේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ඉරානය විසින් ශ්‍රායලයට තම බිමේ සිට කෙලින්ම ඊශ්‍රායලයට රොකට් සහ ඩ්රෝන් ප්‍රරහාර එල්ල කළේ... ඊශ්‍රායලයේ උපරිම ආරක්ෂාව තර කරගන්න පුළුවන් වෙන විදියට ගහනවා කියන එක දවස් දහයක් දක්වා ඇදලා ගැහුවේ එළකිරි සන් යුද ව්සේසංජයෝ කට මැද දොඩවනවා වගේ බයකට නෙවෙයි... අනික, ඊශ්‍රායීලයම පිළිගන්නවා ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ අවසන් අදියරේ ඉන්න බවට... යුරේනියම් එම්රිච්මන්ට් ප්‍රොසෙස් එක 98%ක්ම වෙලා තියෙන මේ මොහොතේ ලොකු යුද්ධයකට ගිහින් ඒ නිසා තමන් ලෝකයේ න්‍යෂ්ටික බලවතෙක් වෙන එක නැතිකර ගන්න තරම් මෝඩයෝ නෙවෙයි..
    ඊයේ දවසේ defense එක වෙනුවෙන් විතරක් ශ්‍රායලයට ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම අටකට කිට්ටු වෙන්න වියදම් වෙලා තියෙනවා...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ජෝදානයයි ඊශ්‍රායලය අතර දැන් ඉන්න ජෝර්දන රජතුමාගේ තාත්තගෙ කාලයේ දාපු ඇගිරිමන්ට් එකක් නිසා දෙගොල්ලෝ සහයෝගයෙන් ඉන්නේ... ජෝර්දනයේ පාලනය තමයි වෙස්ට් බැංක් එක තියෙන්නේ... ජෝර්දානයට යම්කිසි තෙට් එකක් ආවොත් ඊශ්‍රායලය බැඳිලා ඉන්නවා වෙනුවෙන් සහයෝගය දෙන්නට..
    එක වතාවක් ඊශ්‍රායලය මේ ඇග්රිමන්ට් එකට පටහැනිව ක්‍රියා කරලා පස්සේ සමාව ඉල්ලුවා.. අන්තිමට වන්දි වශයෙන් හමාස් නායකයෙක් වෙච්ච අහ්මද යාසීන් කියන නායකයාව ඊශ්‍රායල සිරභාරයෙන් නිදහස් කරන්න උනා..

    dan ethakota iye iran un kiwwa neda unta attack karana support karana onama ratakata fire karanawa kiyala... mam dakka telegram eke unge hamudawe lokkek ehema dala thiyenawa... ithin dan iran un aruntath gahai ne?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,288
    113
    Ohio, USA
    dan ethakota iye iran un kiwwa neda unta attack karana support karana onama ratakata fire karanawa kiyala... mam dakka telegram eke unge hamudawe lokkek ehema dala thiyenawa... ithin dan iran un aruntath gahai ne?
    ඉරානයට ගහන්න සපෝට් කරනවා කියන එකයි ඊශ්‍රායලය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ රට ඇතුලට එන ඩ්‍රෝන සහ මිසයිල මගදී ( ජොර්දාන එයාස්පෙස් එකේදි ) intercepte කරන්න ජෝර්දානයේ සහය ලබා ගන්නවා කියන එකයි දෙකක්...

    අන්න ජෝර්දන භූමියේ ඉඳලා හෝ ජෝර්ධානියෙන් හමුදාවන් පාවිච්චි කරලා ඊශ්‍රායලය ඉරානයට රොකට් ගැහුවොත් එහෙමත් නැතිනම් මිසයිල ු ගහන්න ජෝර්දාන භූමියේ ඉඩ දුන්නොත් අන්න එදාට ජෝර්දානයට ඉරානයෙන් කන්න වෙනවා..
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හරිනම් යුක්‍රේනය, ඊශ්‍රාලය යාපාට honorary awards දෙන්න ඕන රට බේරගන්නවට හැමදාම මෙහෙම thread දාලා
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    ඊශ්‍රායල් උන්ගේ කපටිකමට ඉරාන උන් අහු උනා මම හිතන්නෙ. ඉරාන උන්ගේ යුද ශක්තිය ගැන දැන් ඇමරිකාව ඊශ්‍රායල් ෆ්‍රන්ස් උන් දැන් දැනිමක් තියෙනවා.

    ඉරානේ ඩ්‍රොන් වල කියන තරම් ලොකු දෙයක් කරන්න බෑ වගේ කියලත් පෙනුනා.

    හැබැයි මෙකට ඊශ්‍රායල් උන් එකට එක කරොත් දෙපැත්තෙම අහින්සක මිනිස්සු මෑරෙයි

    Shitty ass cheap drones ne Bn godak ewla tynne. But owa defend Krnna expensive shit one
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    හරිනම් යුක්‍රේනය, ඊශ්‍රාලය යාපාට honorary awards දෙන්න ඕන රට බේරගන්නවට හැමදාම මෙහෙම thread දාලා
    චන්දෙන් පස්සේ අනුර සීන් ඒක දැනගත්තාම කොහොමත් මෙහෙ ඉන්න වෙන් නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ISIS හදපු අැමරිකන්, ඊශ්‍රායල් ගස් බල්ලොන්ට කෙලවෙලාම පල..ඕකුන් තමා ලංකාවත් බංකොලොත් කරේ..

    gota-gotabaya-rajapaksha.gif
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,923
    3,267
    113
    ඔය attack එක උනොත් මොනාද අපිට impact එක ,
    oil supply case වෙයි ද ?
    ලන්කාවට ඉරානයෙන් තෙල් ගේන්නේ නෑ .
     
    • Wow
    Reactions: saja

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නමුත් උනේ ඒකෙ අනිත් පැත්ත...
    ඉරානය උන් ළඟ තියෙන බාලම වර්ගයේ රොකට් drone යවලා ඊශ්‍රායල් defence system එක කොහොමද ක්‍රියා කරන්නේ කියන එක, ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කරොත් ඒකට විරුද්ධව ඉදිරිපත් වෙන රටවල් සහ මොන රට හරහාද interception වලට ඊශ්‍රායලය සහයෝගය ලබා ගන්නේ කියන එක බලා ගත්තා.. අනික මේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ඉරානය විසින් ශ්‍රායලයට තම බිමේ සිට කෙලින්ම ඊශ්‍රායලයට රොකට් සහ ඩ්රෝන් ප්‍රරහාර එල්ල කළේ... ඊශ්‍රායලයේ උපරිම ආරක්ෂාව තර කරගන්න පුළුවන් වෙන විදියට ගහනවා කියන එක දවස් දහයක් දක්වා ඇදලා ගැහුවේ එළකිරි සන් යුද ව්සේසංජයෝ කට මැද දොඩවනවා වගේ බයකට නෙවෙයි... අනික, ඊශ්‍රායීලයම පිළිගන්නවා ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ අවසන් අදියරේ ඉන්න බවට... යුරේනියම් එම්රිච්මන්ට් ප්‍රොසෙස් එක 98%ක්ම වෙලා තියෙන මේ මොහොතේ ලොකු යුද්ධයකට ගිහින් ඒ නිසා තමන් ලෝකයේ න්‍යෂ්ටික බලවතෙක් වෙන එක නැතිකර ගන්න තරම් මෝඩයෝ නෙවෙයි..
    ඊයේ දවසේ defense එක වෙනුවෙන් විතරක් ශ්‍රායලයට ඇමරිකානු ඩොලර් බිලියන එකයි දශම අටකට කිට්ටු වෙන්න වියදම් වෙලා තියෙනවා...

    ඉශ්‍ර්යාලේට නම් ඩොලර් බිලියන 1ක් කියන එක ගානක් නෑ බන්. උන්ට ඕන තරම් සල්ලි දෙන්න උන් ඉන්නවා. ඒ වගේම ඔය පොඩි ඊශ්‍රායල් වෙනුවෙන් ලෝකේ බලවතුන් සෙට් එක එකතු වෙනවා කියන්නේ ඉතින් යුද්දෙක උනත් ගානක් නෑ.

    ඉරානේ උනත් බාගයක් යුද්දෙට පක්ෂයි, බාගයක් විරුද්දයි. මම හිතන්නේ නෑ උන් බාල ඩ්‍රෝන් වලින් ගැහුවා කියලා උන් ගැහුවේ උන්ට තියෙන හොදම ඒවගෙන්. බැලස්ටික් වලින් ගහන්නේ නෑ නේ ගහනවා නම්, ඔය ඩ්‍රෝන් ටික උනත් හදාගන්න පුලුවන් උනේ USA වල drone එකකට ගහල එකෙන් අල්ල ගත්ත එකකින් මට මතක විදිහට.

    ගිනි දාල උඩ ගිය මිසයිල වලින් උනත් බලපන්කො බිල්ඩින්වත් බිමට සමතාල වෙලා නෑ. හැබැයි යුද්දෙකට ගියොත් නම් අම්බානක කන්න වෙන ලයින් එකක් තියෙන්නේ.

    කුරුම්බැට්ටි මැෂින් තමා බං

    ඕකට ඊශ්‍රායල් රිටන් එකක් එහෙම දුන්නොත් හොද කෑමක් කන්න වෙනවා ඒ කියන්නේ බන්.

    මිසයිල උනත් බලපන් කෝ සද්දේ විතරයි, damage එකක් නෑ, ඊශ්‍රායල් උන් ගසා වලට ගහපු ඒවගෙන් බලපන්කො. පලාතක් කුඩු වෙනවා.

    Shitty ass cheap drones ne Bn godak ewla tynne. But owa defend Krnna expensive shit one

    කොහොමද බන් විශ්වාස කරන්නේ ගණන් අඩු ඒවා කියල?උන්ට තියෙන තක්ශනේ වෙන්න බැරිද?
     
    • Like
    Reactions: Gunther and 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    මිසයිල උනත් බලපන් කෝ සද්දේ විතරයි, damage එකක් නෑ, ඊශ්‍රායල් උන් ගසා වලට ගහපු ඒවගෙන් බලපන්කො. පලාතක් කුඩු වෙනවා.
    France tv එකේ පෙන්නුවා ගොඩක් බිල්ඩින් ඩැමේජ් වෙලා තියනවා.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඉශ්‍ර්යාලේට නම් ඩොලර් බිලියන 1ක් කියන එක ගානක් නෑ බන්. උන්ට ඕන තරම් සල්ලි දෙන්න උන් ඉන්නවා. ඒ වගේම ඔය පොඩි ඊශ්‍රායල් වෙනුවෙන් ලෝකේ බලවතුන් සෙට් එක එකතු වෙනවා කියන්නේ ඉතින් යුද්දෙක උනත් ගානක් නෑ.

    ඉරානේ උනත් බාගයක් යුද්දෙට පක්ෂයි, බාගයක් විරුද්දයි. මම හිතන්නේ නෑ උන් බාල ඩ්‍රෝන් වලින් ගැහුවා කියලා උන් ගැහුවේ උන්ට තියෙන හොදම ඒවගෙන්. බැලස්ටික් වලින් ගහන්නේ නෑ නේ ගහනවා නම්, ඔය ඩ්‍රෝන් ටික උනත් හදාගන්න පුලුවන් උනේ USA වල drone එකකට ගහල එකෙන් අල්ල ගත්ත එකකින් මට මතක විදිහට.

    ගිනි දාල උඩ ගිය මිසයිල වලින් උනත් බලපන්කො බිල්ඩින්වත් බිමට සමතාල වෙලා නෑ. හැබැයි යුද්දෙකට ගියොත් නම් අම්බානක කන්න වෙන ලයින් එකක් තියෙන්නේ.

    ඕකට ඊශ්‍රායල් රිටන් එකක් එහෙම දුන්නොත් හොද කෑමක් කන්න වෙනවා ඒ කියන්නේ බන්.

    මිසයිල උනත් බලපන් කෝ සද්දේ විතරයි, damage එකක් නෑ, ඊශ්‍රායල් උන් ගසා වලට ගහපු ඒවගෙන් බලපන්කො. පලාතක් කුඩු වෙනවා.

    කොහොමද බන් විශ්වාස කරන්නේ ගණන් අඩු ඒවා කියල?උන්ට තියෙන තක්ශනේ වෙන්න බැරිද?

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    TEL AVIV - ඊශ්‍රායලය ඉරානයේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන නමුත් ප්‍රතිචාරයේ ප්‍රමාණය හෝ වේලාව පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව ඊශ්‍රායල නිලධාරියෙක් NBC ප්‍රවෘත්ති සේවයට පැවසීය.

    “ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වනු ඇති බව පැහැදිලිය, ප්‍රශ්නය වන්නේ කවදාද සහ කුමන පරිමාණයෙන්ද යන්නයි,” පැයක යුද කැබිනට් රැස්වීමකින් පසුව එයට සහභාගිවූ නිලධාරියෙකු පැවසීය

    තීරණ ගන්නන්ට අමතර විකල්ප ඉදිරිපත් කරන ලෙස IDF වෙතින් ඉල්ලා ඇත. ඊශ්‍රායලයට වහා ප්‍රතිප්‍රහාර දිය යුතුද නැතහොත් බලා සිටීමට හැකියාවක් තිබේද යන්න සහ ඉරානයට එරෙහි ඕනෑම උත්සන්න වීම ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් කෙරෙහි කුමන බලපෑමක් ඇති කරයිද යන්න සලකා බලමින් සිටින බව නිලධාරියා පැවසීය.

    U.S. won't support an Israeli counterattack on Iran. President Biden told Israeli prime minister Benjamin Netanyahu during a call on Saturday that the U.S. won't support any Israeli counterattack against Iran, a senior White House official told.
    ------ Post added on Apr 15, 2024 at 12:18 AM
     
    • Like
    Reactions: War Fighter