සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Only Few parties gets the benefits, Imagine the horror, brutality and the impact of a the war.
    Just do a google search on WW 1 & 2, or just ask from grand parents
    They'll tell you how even a 3rd world country like Sri Lanka suffered from it.
    Ayyo bung 🤦‍♂️
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    උඹ කියනවා වගේ හැම වලියටම ්‍යෂ්ටික ක් අවි ආයුධ පාවිච්චි කරන්න බෑ... පුළුවන් උනත් කරන්නෙත් නෑ කවුරුත්... ඊශ්‍රායලයේ නම කියැවෙන හැම වාරෙම ඇමරිකාවත් ඉන්නවා කියන එක වගේම ඉරානය කියල කියන හැම වෙලේම ්න්‍යෂ්ටික බලය තියෙන රුසියාව චීනය එකට ඉන්නවා.. අනික, න්‍යෂ්ටික බලය තියෙන කිසිම කෙනෙක් මුලින්ම ගැහෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ.. මුලින් උනත් ගහනවා කියන ප්‍රතිපත්තියේ ඉන්න එකම රට උතුරු කොරියාව විතරයි..

    අනික උඹ දැනගනින් ඊශ්‍රායලය මේ තකහනියම ගාසා වල යුද්ධයක් කරන් යන අතරේ ඉරානය වගේ රටකට අදාල එම්බසයකට ගහලා වලිය තවත් දිග්ගස්ස ගත්තේ ඇයි කියලා.. ඊශ්‍රායලය හොඳටම දන්නවා ඉරානය uranium enrichment program එකේ අවසාන අදියරේ ඉන්න බවට...(98%) ඊශ්‍රායලයට අවශ්‍ය ය ඉරාන යුද්ධයකට පටවලා ඒ හරහා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සිදුවෙන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරලා න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කරන්නයි.. (මීට අවුරුදු කිහිපයකට ඉස්සර මොසාඩ් ක් ඉරානයේ ඇමතිවරයෙක් අල්ලගෙන ඒ හරහා එයාලගේ uranium enrichment program එක වෛරස් එකක් හරහා gas centrifuges වල රොටේෂන් එක ක් අවුල් කරලා ම වැඩසටහන විනාශ කලා.. නමුත් අන්තිමට ඒ හොර ඇමතියා අතටම අහු උනා.. ඊට පස්සේ ඒ ඇමතිට වුනේ මොනවද කියල අදටත් කවුරුත් දන්නෙත් නෑ... ඒ වගේම ් න්‍යෂ්ටික වැඩසටහන සිද්ධවෙන්නේ කොහෙද කොහොමද කියන එකේ විස්තර එළියට යන්නෙත් නැති නිසා ඉරානය න්‍යෂ්ටික වැඩසටහනෙන් ඉහලට යන එක ඊශ්‍රායලයට දරාගන්න බැරිවයි ඉන්නේ).

    iran nuclear program eke last step inna nisa aniwa isrel unta war ekak patan gnna one...
    mkda dn gahuwe nattn aye gahnna wenne na :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං ඊශ්‍රායලේ දුවලද බං

    උඹ කියනවා වගේ හැම වලියටම ්‍යෂ්ටික ක් අවි ආයුධ පාවිච්චි කරන්න බෑ... පුළුවන් උනත් කරන්නෙත් නෑ කවුරුත්... ඊශ්‍රායලයේ නම කියැවෙන හැම වාරෙම ඇමරිකාවත් ඉන්නවා කියන එක වගේම ඉරානය කියල කියන හැම වෙලේම ්න්‍යෂ්ටික බලය තියෙන රුසියාව චීනය එකට ඉන්නවා.. අනික, න්‍යෂ්ටික බලය තියෙන කිසිම කෙනෙක් මුලින්ම ගැහෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ.. මුලින් උනත් ගහනවා කියන ප්‍රතිපත්තියේ ඉන්න එකම රට උතුරු කොරියාව විතරයි..

    අනික උඹ දැනගනින් ඊශ්‍රායලය මේ තකහනියම ගාසා වල යුද්ධයක් කරන් යන අතරේ ඉරානය වගේ රටකට අදාල එම්බසයකට ගහලා වලිය තවත් දිග්ගස්ස ගත්තේ ඇයි කියලා.. ඊශ්‍රායලය හොඳටම දන්නවා ඉරානය uranium enrichment program එකේ අවසාන අදියරේ ඉන්න බවට...(98%) ඊශ්‍රායලයට අවශ්‍ය ය ඉරාන යුද්ධයකට පටවලා ඒ හරහා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සිදුවෙන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරලා න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කරන්නයි.. (මීට අවුරුදු කිහිපයකට ඉස්සර මොසාඩ් ක් ඉරානයේ ඇමතිවරයෙක් අල්ලගෙන ඒ හරහා එයාලගේ uranium enrichment program එක වෛරස් එකක් හරහා gas centrifuges වල රොටේෂන් එක ක් අවුල් කරලා ම වැඩසටහන විනාශ කලා.. නමුත් අන්තිමට ඒ හොර ඇමතියා අතටම අහු උනා.. ඊට පස්සේ ඒ ඇමතිට වුනේ මොනවද කියල අදටත් කවුරුත් දන්නෙත් නෑ... ඒ වගේම ් න්‍යෂ්ටික වැඩසටහන සිද්ධවෙන්නේ කොහෙද කොහොමද කියන එකේ විස්තර එළියට යන්නෙත් නැති නිසා ඉරානය න්‍යෂ්ටික වැඩසටහනෙන් ඉහලට යන එක ඊශ්‍රායලයට දරාගන්න බැරිවයි ඉන්නේ).

    පලවෙනි වතාවට උඹ කියපු එකකට වචනයක් නෑර එක‍ඟයි

    නොත් කොරියාවලට නං ඔය වටේට ගහනවා ඇරුනාම දුර ඈත ගහන්න පුලුවන් ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලැස්ටික් මිසයිල්ස් නෑනෙ.
    ඔය වැඩසටහන කඩාකප්පල් කරන්න ඔ්‍ය උඹ කියන දේවල් වලට අමතරව උන්ගෙ සයන්ටිස්ට්ස්ල වගේකටත් ෂොට් එක දුන්නා මොසාඩ් උන්

    ඉරානෙට නියුක් එකක් ගැහුවොත් ගහන්නෙ The Strait of Hormuz වහල දරුණු කේස් එකක් ගියොත් තමා කොටින්ම කියනවා නං වෙන කරන්නම දෙයක් නැතිව ගියොත්.

    ------ Post added on Apr 15, 2024 at 1:13 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනාගත වාක්‍යය වල ඊශ්‍රයල් කියලා රටක් නැහැ කියනව නේද.. ඒ කියන්නෙ නියුක් කරයිද දන්නෙ නෑ

    ඔව් තම්බි යුරෝපෙම අල්ලනවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Crazy4u said:
    අනාගත වාක්‍යය වල ඊශ්‍රයල් කියලා රටක් නැහැ කියනව නේද.. ඒ කියන්නෙ නියුක් කරයිද දන්නෙ නෑ

    ඉරානෙට නියුක්ස් නෑ බං
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,251
    113
    උඹ කියනවා වගේ හැම වලියටම ්‍යෂ්ටික ක් අවි ආයුධ පාවිච්චි කරන්න බෑ... පුළුවන් උනත් කරන්නෙත් නෑ කවුරුත්... ඊශ්‍රායලයේ නම කියැවෙන හැම වාරෙම ඇමරිකාවත් ඉන්නවා කියන එක වගේම ඉරානය කියල කියන හැම වෙලේම ්න්‍යෂ්ටික බලය තියෙන රුසියාව චීනය එකට ඉන්නවා.. අනික, න්‍යෂ්ටික බලය තියෙන කිසිම කෙනෙක් මුලින්ම ගැහෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ.. මුලින් උනත් ගහනවා කියන ප්‍රතිපත්තියේ ඉන්න එකම රට උතුරු කොරියාව විතරයි..

    අනික උඹ දැනගනින් ඊශ්‍රායලය මේ තකහනියම ගාසා වල යුද්ධයක් කරන් යන අතරේ ඉරානය වගේ රටකට අදාල එම්බසයකට ගහලා වලිය තවත් දිග්ගස්ස ගත්තේ ඇයි කියලා.. ඊශ්‍රායලය හොඳටම දන්නවා ඉරානය uranium enrichment program එකේ අවසාන අදියරේ ඉන්න බවට...(98%) ඊශ්‍රායලයට අවශ්‍ය ය ඉරාන යුද්ධයකට පටවලා ඒ හරහා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සිදුවෙන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරලා න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කරන්නයි.. (මීට අවුරුදු කිහිපයකට ඉස්සර මොසාඩ් ක් ඉරානයේ ඇමතිවරයෙක් අල්ලගෙන ඒ හරහා එයාලගේ uranium enrichment program එක වෛරස් එකක් හරහා gas centrifuges වල රොටේෂන් එක ක් අවුල් කරලා ම වැඩසටහන විනාශ කලා.. නමුත් අන්තිමට ඒ හොර ඇමතියා අතටම අහු උනා.. ඊට පස්සේ ඒ ඇමතිට වුනේ මොනවද කියල අදටත් කවුරුත් දන්නෙත් නෑ... ඒ වගේම ් න්‍යෂ්ටික වැඩසටහන සිද්ධවෙන්නේ කොහෙද කොහොමද කියන එකේ විස්තර එළියට යන්නෙත් නැති නිසා ඉරානය න්‍යෂ්ටික වැඩසටහනෙන් ඉහලට යන එක ඊශ්‍රායලයට දරාගන්න බැරිවයි ඉන්නේ).
    ඉතින් ඒ බව දැන දැනම ඉරානෙන් ඊශ්‍රායලට ගැහුවේ ඇයි? උබ හිතන්නේ ඊශ්‍රායලය ඉරානෙට ගහයිද ඉස්සරහට? තනියෙන් නම් ගහන්නේ නැහැ ලොවෙත්..ඇමරිකාවයි අනික් වෙස්ටර්න් රටවලුයි එකතු වෙලා හරි...?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Ussala tiyanna wenawa un Uranium enrichment program eke sahena durata ivarai.. eeta passe ithin nalla male thamai.. i would take his word than Main stream media..
    Ehenan arunuth nikan innekak na…waliyata adegena gahanda balai…

    WW3 wei ehema unoth…
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,064
    13,938
    113
    126
    Hogwarts
    උඹ කියනවා වගේ හැම වලියටම ්‍යෂ්ටික ක් අවි ආයුධ පාවිච්චි කරන්න බෑ... පුළුවන් උනත් කරන්නෙත් නෑ කවුරුත්... ඊශ්‍රායලයේ නම කියැවෙන හැම වාරෙම ඇමරිකාවත් ඉන්නවා කියන එක වගේම ඉරානය කියල කියන හැම වෙලේම ්න්‍යෂ්ටික බලය තියෙන රුසියාව චීනය එකට ඉන්නවා.. අනික, න්‍යෂ්ටික බලය තියෙන කිසිම කෙනෙක් මුලින්ම ගැහෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ.. මුලින් උනත් ගහනවා කියන ප්‍රතිපත්තියේ ඉන්න එකම රට උතුරු කොරියාව විතරයි..

    අනික උඹ දැනගනින් ඊශ්‍රායලය මේ තකහනියම ගාසා වල යුද්ධයක් කරන් යන අතරේ ඉරානය වගේ රටකට අදාල එම්බසයකට ගහලා වලිය තවත් දිග්ගස්ස ගත්තේ ඇයි කියලා.. ඊශ්‍රායලය හොඳටම දන්නවා ඉරානය uranium enrichment program එකේ අවසාන අදියරේ ඉන්න බවට...(98%) ඊශ්‍රායලයට අවශ්‍ය ය ඉරාන යුද්ධයකට පටවලා ඒ හරහා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සිදුවෙන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරලා න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කරන්නයි.. (මීට අවුරුදු කිහිපයකට ඉස්සර මොසාඩ් ක් ඉරානයේ ඇමතිවරයෙක් අල්ලගෙන ඒ හරහා එයාලගේ uranium enrichment program එක වෛරස් එකක් හරහා gas centrifuges වල රොටේෂන් එක ක් අවුල් කරලා ම වැඩසටහන විනාශ කලා.. නමුත් අන්තිමට ඒ හොර ඇමතියා අතටම අහු උනා.. ඊට පස්සේ ඒ ඇමතිට වුනේ මොනවද කියල අදටත් කවුරුත් දන්නෙත් නෑ... ඒ වගේම ් න්‍යෂ්ටික වැඩසටහන සිද්ධවෙන්නේ කොහෙද කොහොමද කියන එකේ විස්තර එළියට යන්නෙත් නැති නිසා ඉරානය න්‍යෂ්ටික වැඩසටහනෙන් ඉහලට යන එක ඊශ්‍රායලයට දරාගන්න බැරිවයි ඉන්නේ).
    Russians la kona kapapu ponna tambinta support karannah ponnayo. Adu gane topi wage kona kapapu ponnunta russia visit ekakwat yanna visa denawada kiyala hoyala blpn
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Russians la kona kapapu ponna tambinta support karannah ponnayo. Adu gane topi wage kona kapapu ponnunta russia visit ekakwat yanna visa denawada kiyala hoyala blpn
    Nope, wrong. Russia backs Iran, at least for now. ඔය සපෝට් කරන්නෙ ආදරේට නෙමේ ලෝ‌කෙ බොරතෙල් ප්‍රවාහනේ තියන ස්ට්‍රටජික්ම චෝක් පොයින්ට් එක කන්ට්‍රෝල් කරන්නෙ ඉරානෙ නිසා. රුසියාවට ඉරානෙ හරහා ලෝකෙම දණගස්වන්න පුලුවන් අවශ්‍ය උනොත්
    රුසියාව සිරියාවෙ අශාඩ්ගෙ රෙජීම් එකට සපෝට් කරා සිරියන් යුද්දෙ වෙලාවෙදි. ඒක හේතුවෙන් ඇමරිකාවට ආෂාඩ් රෙජීම් එක බලයෙන් පහ කරගන්න බැරිව ගියා ISIS හරහා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,287
    113
    Ohio, USA
    ඉතින් ඒ බව දැන දැනම ඉරානෙන් ඊශ්‍රායලට ගැහුවේ ඇයි? උබ හිතන්නේ ඊශ්‍රායලය ඉරානෙට ගහයිද ඉස්සරහට? තනියෙන් නම් ගහන්නේ නැහැ ලොවෙත්..ඇමරිකාවයි අනික් වෙස්ටර්න් රටවලුයි එකතු වෙලා හරි...?
    එක ඇටෑක් එකකට උත්තරයක් විදියට තව ඇටෑක් එකක් කරන එකට retaliation කියලයි කියන්නේ. එහෙම retaliation එකක් කරන්නේ තමන් ටත් කලින් ඇටෑක් එකට ප්‍රතිඋත්තරයක් වශයෙන් සහ ගැහුවොත් ගහන්න අපිත් ලෑස්ති කියලා පෙන්නන්නටයි. ඒ වගේ retaliation එකකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මොනවද කරන්න පුළුවන් සහ ඒ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැනත් කියලයි තියෙන්නේ..
    Iran claimed that the attack was in exercise of its inherent right to self-defense under Article 51 of the Charter of the United Nations.