උඹ කියනවා වගේ හැම වලියටම ්‍යෂ්ටික ක් අවි ආයුධ පාවිච්චි කරන්න බෑ... පුළුවන් උනත් කරන්නෙත් නෑ කවුරුත්... ඊශ්‍රායලයේ නම කියැවෙන හැම වාරෙම ඇමරිකාවත් ඉන්නවා කියන එක වගේම ඉරානය කියල කියන හැම වෙලේම ්න්‍යෂ්ටික බලය තියෙන රුසියාව චීනය එකට ඉන්නවා.. අනික, න්‍යෂ්ටික බලය තියෙන කිසිම කෙනෙක් මුලින්ම ගැහෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ.. මුලින් උනත් ගහනවා කියන ප්‍රතිපත්තියේ ඉන්න එකම රට උතුරු කොරියාව විතරයි..
අනික උඹ දැනගනින් ඊශ්‍රායලය මේ තකහනියම ගාසා වල යුද්ධයක් කරන් යන අතරේ ඉරානය වගේ රටකට අදාල එම්බසයකට ගහලා වලිය තවත් දිග්ගස්ස ගත්තේ ඇයි කියලා.. ඊශ්‍රායලය හොඳටම දන්නවා ඉරානය uranium enrichment program එකේ අවසාන අදියරේ ඉන්න බවට...(98%) ඊශ්‍රායලයට අවශ්‍ය ය ඉරාන යුද්ධයකට පටවලා ඒ හරහා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සිදුවෙන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරලා න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කරන්නයි.. (මීට අවුරුදු කිහිපයකට ඉස්සර මොසාඩ් ක් ඉරානයේ ඇමතිවරයෙක් අල්ලගෙන ඒ හරහා එයාලගේ uranium enrichment program එක වෛරස් එකක් හරහා gas centrifuges වල රොටේෂන් එක ක් අවුල් කරලා ම වැඩසටහන විනාශ කලා.. නමුත් අන්තිමට ඒ හොර ඇමතියා අතටම අහු උනා.. ඊට පස්සේ ඒ ඇමතිට වුනේ මොනවද කියල අදටත් කවුරුත් දන්නෙත් නෑ... ඒ වගේම ් න්‍යෂ්ටික වැඩසටහන සිද්ධවෙන්නේ කොහෙද කොහොමද කියන එකේ විස්තර එළියට යන්නෙත් නැති නිසා ඉරානය න්‍යෂ්ටික වැඩසටහනෙන් ඉහලට යන එක ඊශ්‍රායලයට දරාගන්න බැරිවයි ඉන්නේ).