ඇයි බන් උඹලා ඉරානෙට support කරනකොට, සෞදි අරාබිය ඊශ්රායලයට support කරන්නේ ?එක ඇටෑක් එකකට උත්තරයක් විදියට තව ඇටෑක් එකක් කරන එකට retaliation කියලයි කියන්නේ. එහෙම retaliation එකක් කරන්නේ තමන් ටත් කලින් ඇටෑක් එකට ප්රතිඋත්තරයක් වශයෙන් සහ ගැහුවොත් ගහන්න අපිත් ලෑස්ති කියලා පෙන්නන්නටයි. ඒ වගේ retaliation එකකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මොනවද කරන්න පුළුවන් සහ ඒ සම්බන්ධව ගතයුතු ක්රියාමාර්ග මොනවාද කියන එක ගැනත් කියලයි තියෙන්නේ..
Iran claimed that the attack was in exercise of its inherent right to self-defense under Article 51 of the Charter of the United Nations.
"සෞදි අරාබිය ඉරාන ප්රහාරයකට එරෙහිව ඊශ්රායලය ආරක්ෂා කිරීම සඳහා අලුතින් පිහිටුවන ලද කලාපීය මිලිටරි හවුලට ආධාර කිරීමේ තම මැදිහත්වීම ප්රසිද්ධියේ පිළිගෙන ඇත.
සෞදි අරාබිය, ඊශ්රායලය, එක්සත් ජනපදය, ජෝර්දානය, එක්සත් රාජධානිය සහ ප්රංශය ඇතුළු අලුතින් පිහිටුවන ලද කලාපීය මිලිටරි හවුලකට ඉරිදා අලුයම ඉරාන ප්රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීමට උදව් කිරීමේ සිය භූමිකාව විවෘතව පිළිගෙන ඇත. සෞදි රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ සටහනක් හරහා මෙම තහවුරු කිරීම සිදු විය."
https://www.i24news.tv/en/news/midd...le-in-defending-israel-against-iranian-attack
https://themedialine.org/headlines/...e-in-defending-israel-against-iranian-attack/
Last edited:
