සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    එක ඇටෑක් එකකට උත්තරයක් විදියට තව ඇටෑක් එකක් කරන එකට retaliation කියලයි කියන්නේ. එහෙම retaliation එකක් කරන්නේ තමන් ටත් කලින් ඇටෑක් එකට ප්‍රතිඋත්තරයක් වශයෙන් සහ ගැහුවොත් ගහන්න අපිත් ලෑස්ති කියලා පෙන්නන්නටයි. ඒ වගේ retaliation එකකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මොනවද කරන්න පුළුවන් සහ ඒ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැනත් කියලයි තියෙන්නේ..
    Iran claimed that the attack was in exercise of its inherent right to self-defense under Article 51 of the Charter of the United Nations.
    ඇයි බන් උඹලා ඉරානෙට support කරනකොට, සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන්නේ ?

    "සෞදි අරාබිය ඉරාන ප්‍රහාරයකට එරෙහිව ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා අලුතින් පිහිටුවන ලද කලාපීය මිලිටරි හවුලට ආධාර කිරීමේ තම මැදිහත්වීම ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත.

    සෞදි අරාබිය, ඊශ්‍රායලය, එක්සත් ජනපදය, ජෝර්දානය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු අලුතින් පිහිටුවන ලද කලාපීය මිලිටරි හවුලකට ඉරිදා අලුයම ඉරාන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීමට උදව් කිරීමේ සිය භූමිකාව විවෘතව පිළිගෙන ඇත. සෞදි රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ සටහනක් හරහා මෙම තහවුරු කිරීම සිදු විය."

    https://www.i24news.tv/en/news/midd...le-in-defending-israel-against-iranian-attack

    https://themedialine.org/headlines/...e-in-defending-israel-against-iranian-attack/
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,768
    113
    Colombo

    මුන්ගේ සුන්නි,ෂියා කියල සෙට් දෙකක් ඉන්නවනේ බන්.නයි පොලොන්ඟු වගේ ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    අන්න ඉශ්‍රායල් එවුන් ඇටැක් එක දීලා! ඉරාන් වල 250ක් මැරිලා

    කෝ ඵක සයිට් ඵකකවත් නෑනේ ඵහෙම ඵකක් දාල
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    මුන්ගේ සුන්නි,ෂියා කියල සෙට් දෙකක් ඉන්නවනේ බන්.නයි පොලොන්ඟු වගේ ..
    දන්නවා මචන් , අපි බලමු මේ ගැන @Al Baik පැහැදිලි කිරීම මොනවගේද කියලා
     
    • Like
    Reactions: lilman
    එක ඇටෑක් එකකට උත්තරයක් විදියට තව ඇටෑක් එකක් කරන එකට retaliation කියලයි කියන්නේ. එහෙම retaliation එකක් කරන්නේ තමන් ටත් කලින් ඇටෑක් එකට ප්‍රතිඋත්තරයක් වශයෙන් සහ ගැහුවොත් ගහන්න අපිත් ලෑස්ති කියලා පෙන්නන්නටයි.

    Related : Mutual Assured Destruction (MAD)

    වෛරස් එකක්

    StuxNet
    ------ Post added on Apr 16, 2024 at 12:29 PM
     
    • Like
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,287
    113
    Ohio, USA
    Yes.

    ඇයි බන් උඹලා ඉරානෙට support කරනකොට, සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන්නේ ?

    "සෞදි අරාබිය ඉරාන ප්‍රහාරයකට එරෙහිව ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා අලුතින් පිහිටුවන ලද කලාපීය මිලිටරි හවුලට ආධාර කිරීමේ තම මැදිහත්වීම ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත.

    සෞදි අරාබිය, ඊශ්‍රායලය, එක්සත් ජනපදය, ජෝර්දානය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු අලුතින් පිහිටුවන ලද කලාපීය මිලිටරි හවුලකට ඉරිදා අලුයම ඉරාන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීමට උදව් කිරීමේ සිය භූමිකාව විවෘතව පිළිගෙන ඇත. සෞදි රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ සටහනක් හරහා මෙම තහවුරු කිරීම සිදු විය."

    https://www.i24news.tv/en/news/midd...le-in-defending-israel-against-iranian-attack

    https://themedialine.org/headlines/...e-in-defending-israel-against-iranian-attack/
    අපි මුස්ලිම් කියන එකේ අදහස අපි ඉරානයට සපෝට් කරනවා කියන එක හෝ සෞදි අරාබියට සපෝට් කරනවා කියන එක නෙවෙයි... සමහර විට අපි සවුදි අරාබියටත් නැතිව, ඉරානයටත් නැතිව ඉන්දුනීසියාවට සපෝට් කරන්න පුළුවන්... ඒ කියන්නේ මුස්ලිම් වම නිසා සපෝට් කිරීමක් නෑ මෙතන.. අපි විරුද්ධ යුදෙව්වන්ටත් නෙවෙයි.. අපි යුදෙව් සහ ක්‍රිස්තියානි කියන ආගමිකයන්ට කියන්නේ අපේ කසින්ස්ලා කියලා.... අපි විරුද්ධ සියොනිස්ලාට විතරයි..
    සියනිස් මතවාදයට ගහන ඕනම එකෙක්ගේ පැත්තේ මුස්ලිම් අපි ඉන්නවා එච්චරයි... ලංකාවේ LGBTQI පොන්නයන්ගේ අයිතිවාසිකම්වලට ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙන දවසට සහ ගේ, ලෙස්බියන්ලා එළිපිට පුක පෙන්නන තැනට ආපු දවසක උඹලත් නිකම්ම සියොනිස්ලාට විරුද්ධවෙයි.. එතකං මුස්ලිම් අපිට බැන බැන ආතල් එකක් අරගෙන ඉඳපල්ලා.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    සිම්පල්.. සවුදි , එමිරේට්ස් = සුන්නි මුස්ලිම්
    ඉරානෙ = ශියා මුස්ලිම්

    සුන්නි සහ ෂියා = නයා සහ මුගටියා

    අනිත් දේ සෞදියට, එමිරේට්ස් වලට ඇමරිකාව ඔ්න. ඇමරිකා බැකිං තිබ්බෙ නැත්තං ඉරානෙ මිඩ්ල් ඊස්ට් ඩොමිනේට් කරනවා. ඒකට සෞදි කැමති නෑ

    හැබැයි @Al Baik නං මං හිතන්නෙ සුන්නි කියල. මොකද ලංකාවෙ වැඩිහරියක් ඉන්නෙ සුන්නි
    බුවා ඉරානෙට සපෝට් කරන්නෙ ඇයිද කියලනං මං දන්නෙ නෑ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    සිම්පල්.. සවුදි , එමිරේට්ස් = සුන්නි මුස්ලිම්
    ඉරානෙ = ශියා මුස්ලිම්

    සුන්නි සහ ෂියා = නයා සහ මුගටියා

    අනිත් දේ සෞදියට, එමිරේට්ස් වලට ඇමරිකාව ඔ්න. ඇමරිකා බැකිං තිබ්බෙ නැත්තං ඉරානෙ මිඩ්ල් ඊස්ට් ඩොමිනේට් කරනවා. ඒකට සෞදි කැමති නෑ
    ෂියා- මැද පෙරදිග ත්‍රස්තවාදය පතුරවනවා. ( හවුති, හිස්බුල්ලා )
    සුන්නි ( සවුදි, කටාර් )- ලෝකෙටම ත්‍රස්තවදය පතුරවනවා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Yes.

    අපි මුස්ලිම් කියන එකේ අදහස අපි ඉරානයට සපෝට් කරනවා කියන එක හෝ සෞදි අරාබියට සපෝට් කරනවා කියන එක නෙවෙයි... සමහර විට අපි සවුදි අරාබියටත් නැතිව, ඉරානයටත් නැතිව ඉන්දුනීසියාවට සපෝට් කරන්න පුළුවන්... ඒ කියන්නේ මුස්ලිම් වම නිසා සපෝට් කිරීමක් නෑ මෙතන.. අපි විරුද්ධ යුදෙව්වන්ටත් නෙවෙයි.. අපි යුදෙව් සහ ක්‍රිස්තියානි කියන ආගමිකයන්ට කියන්නේ අපේ කසින්ස්ලා කියලා.... අපි විරුද්ධ සියොනිස්ලාට විතරයි..
    සියනිස් මතවාදයට ගහන ඕනම එකෙක්ගේ පැත්තේ මුස්ලිම් අපි ඉන්නවා එච්චරයි... ලංකාවේ LGBTQI පොන්නයන්ගේ අයිතිවාසිකම්වලට ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙන දවසට සහ ගේ, ලෙස්බියන්ලා එළිපිට පුක පෙන්නන තැනට ආපු දවසක උඹලත් නිකම්ම සියොනිස්ලාට විරුද්ධවෙයි.. එතකං මුස්ලිම් අපිට බැන බැන ආතල් එකක් අරගෙන ඉඳපල්ලා.

    මට කියපං යුදෙව් උන්ගෙ නැෂිනලිස්ම් මූව්මන්ට් එකක් ලෙෆ්ටිස්ට් ලිබරල් ඇජෙන්ඩා පුෂ් කරන්න ගත්තෙ කවද ඉඳංද කියල ?
     
    • Like
    Reactions: Gunther

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    Yes.

    .. ලංකාවේ LGBTQI පොන්නයන්ගේ අයිතිවාසිකම්වලට ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙන දවසට සහ ගේ, ලෙස්බියන්ලා එළිපිට පුක පෙන්නන තැනට ආපු දවසක උඹලත් නිකම්ම සියොනිස්ලාට විරුද්ධවෙයි.. එතකං මුස්ලිම් අපිට බැන බැන ආතල් එකක් අරගෙන ඉඳපල්ලා.
    එහෙමයි කියලා ආයේ මෝඩයෝ වගේ බෝම්බ එහෙම පිපුරගන්නව නෙවෙයි එක එකා කිව්ව කියලා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මට කියපං යුදෙව් උන්ගෙ නැෂිනලිස්ම් මූව්මන්ට් එකක් ලෙෆ්ටිස්ට් ලිබරල් ඇජෙන්ඩා පුෂ් කරන්න ගත්තෙ කවද ඉඳංද කියල ?
    මටත් මොලේ කොලොප්පන් උනා එක හිතන්න ගිහින් :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    දැන් මොකද වෙන්නේ ඊශ්‍රායල් ප්‍රතිචාර දක්වල ද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    එතකං මුස්ලිම් අපිට බැන බැන ආතල් එකක් අරගෙන ඉඳපල්ලා.
    මොකෝ මේ තදවෙලා උඹට , මුලින්ම කියපන්කො මම කොහෙද උඹට බැනලා තියෙන්නේ ?

    ලංකාවේ LGBTQI පොන්නයන්ගේ අයිතිවාසිකම්වලට ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙන දවසට සහ ගේ, ලෙස්බියන්ලා එළිපිට පුක පෙන්නන තැනට ආපු දවසක උඹලත් නිකම්ම සියොනිස්ලාට විරුද්ධවෙයි.. එතකං මුස්ලිම් අපිට බැන බැන ආතල් එකක් අරගෙන ඉඳපල්ලා.

    මටනම් මිනිහෙක්ගේ ලිංගික දිශානතිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ ඌ LGBTQI ද ඊටත් එක ගිය දෙයක්ද කියලා. මගේ අදහස නම් තමන්ගේ ලිංගික නැමියාව තවත් කෙනෙක්ට බලහත්කාරයෙන් පටවන්න බෑ, ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් තමන්ගේ කැමැත්ත මත ඕනෑම කෙනෙක්ට ගේ, ලෙස්බියන් හෝ වෙනත් ලිංගික දිශානතියකට යොමුවෙන්න පුළුවන් සහ ඒ සඳහා සමාජීය සහ නීතිමය නිදහසත් තිබිය යුතුයි, නමුත් මම "ගේ" නිසා අනෙක් අයත් "ගේ" වියයුතුයි කියලා හිතාගෙන කෙලින් හෝ වක්‍රාකාරව බලපෑම් කරලා කෙනෙක්ගේ මනස වෙනස් කරලා ඔහුව "ගේ" කරනවට විරුද්ධයි සහ එය අපරාධමය වරදක් කියලයි මම හිතන්නේ. ඒවගේම මිනිහෙක්ගේ ලිංගික දිශානතිය මත පුද්ගලයෙක් උසස් හෝ පහත් වෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.

    ඇයි උඹලා LGBTQI අයට විරුද්ධ ?

    අපි මුස්ලිම් කියන එකේ අදහස අපි ඉරානයට සපෝට් කරනවා කියන එක හෝ සෞදි අරාබියට සපෝට් කරනවා කියන එක නෙවෙයි... සමහර විට අපි සවුදි අරාබියටත් නැතිව, ඉරානයටත් නැතිව ඉන්දුනීසියාවට සපෝට් කරන්න පුළුවන්... ඒ කියන්නේ මුස්ලිම් වම නිසා සපෝට් කිරීමක් නෑ මෙතන.. අපි විරුද්ධ යුදෙව්වන්ටත් නෙවෙයි.. අපි යුදෙව් සහ ක්‍රිස්තියානි කියන ආගමිකයන්ට කියන්නේ අපේ කසින්ස්ලා කියලා.... අපි විරුද්ධ සියොනිස්ලාට විතරයි..
    සියනිස් මතවාදයට ගහන ඕනම එකෙක්ගේ පැත්තේ මුස්ලිම් අපි ඉන්නවා එච්චරයි... ලංකාවේ LGBTQI පොන්නයන්ගේ අයිතිවාසිකම්වලට ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙන දවසට සහ ගේ, ලෙස්බියන්ලා එළිපිට පුක පෙන්නන තැනට ආපු දවසක උඹලත් නිකම්ම සියොනිස්ලාට විරුද්ධවෙයි.. එතකං මුස්ලිම් අපිට බැන බැන ආතල් එකක් අරගෙන ඉඳපල්ලා.
    මම උඹෙන් ඇහුවේ සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන්නේ ඇයි කියලයි , බලපන් උඹ මේ වෙන වැල් බයිලා කියලා එකට උත්තර දීලා නැනේ , මම අපහු අහන්නේ , සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන්නේ ඇයි මුස්ලිම් රටක් උන ඉරානෙට support නොකර ?