NEWS ALREAT
ලෙබනනයේ හිස්බුල්ලා විසින් මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.
IRAN WILL CLOSE THE SEA. no shipment no oil no food and stuff
------ Post added on Apr 14, 2024 at 3:13 AM
------ Post added on Apr 14, 2024 at 3:15 AM
ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ඊශ්‍රායලයට එල්ල කරමින් පවති.
------ Post added on Apr 14, 2024 at 3:20 AM
------ Post added on Apr 14, 2024 at 3:34 AM
අම්මෝ අරකාට වලක් කපාගෙන වැළලෙන්න හිතෙන්න ඇතිඑහෙමයි කියලා ආයේ මෝඩයෝ වගේ බෝම්බ එහෙම පිපුරගන්නව නෙවෙයි එක එකා කිව්ව කියලා.
අද රියර්සල්ඒ අද ගහන්නේ නැද්ද ?![]()
බදාදා කෙම්මුර.. අද නැහැඒ අද ගහන්නේ නැද්ද ?![]()
කෝ බන් මම අහපුඊශ්රායලය ඉරානයට තාම ගහලා නැතෙයි?
1. නෑ නේද මට තද වෙලා නෙවෙයි එහෙම කිව්වේ... පොදුවේ උඹල හැසිරෙන විදිය එහෙමනේ ඒකයි...මොකෝ මේ තදවෙලා උඹට , මුලින්ම කියපන්කො මම කොහෙද උඹට බැනලා තියෙන්නේ ?
මටනම් මිනිහෙක්ගේ ලිංගික දිශානතිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ ඌ LGBTQI ද ඊටත් එක ගිය දෙයක්ද කියලා. මගේ අදහස නම් තමන්ගේ ලිංගික නැමියාව තවත් කෙනෙක්ට බලහත්කාරයෙන් පටවන්න බෑ, ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් තමන්ගේ කැමැත්ත මත ඕනෑම කෙනෙක්ට ගේ, ලෙස්බියන් හෝ වෙනත් ලිංගික දිශානතියකට යොමුවෙන්න පුළුවන් සහ ඒ සඳහා සමාජීය සහ නීතිමය නිදහසත් තිබිය යුතුයි, නමුත් මම "ගේ" නිසා අනෙක් අයත් "ගේ" වියයුතුයි කියලා හිතාගෙන කෙලින් හෝ වක්‍රාකාරව බලපෑම් කරලා කෙනෙක්ගේ මනස වෙනස් කරලා ඔහුව "ගේ" කරනවට විරුද්ධයි සහ එය අපරාධමය වරදක් කියලයි මම හිතන්නේ. ඒවගේම මිනිහෙක්ගේ ලිංගික දිශානතිය මත පුද්ගලයෙක් උසස් හෝ පහත් වෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.
ඇයි උඹලා LGBTQI අයට විරුද්ධ ?
මම උඹෙන් ඇහුවේ සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන්නේ ඇයි කියලයි , බලපන් උඹ මේ වෙන වැල් බයිලා කියලා එකට උත්තර දීලා නැනේ , මම අපහු අහන්නේ , සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන්නේ ඇයි මුස්ලිම් රටක් උන ඉරානෙට support නොකර ?
මම උඹට බනින්නේ නැතිව, උඹ කොහොමද මම උඹට බැන්නා කියලා කියන්නේ ?1. නෑ නේද මට තද වෙලා නෙවෙයි එහෙම කිව්වේ... පොදුවේ උඹල හැසිරෙන විදිය එහෙමනේ ඒකයි...
මොකෝ මේ තදවෙලා උඹට , මම උඹෙන් ඇහුවේ සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන්නේ ඇයි කියලයි , උඹනේ මේ LGBTQI ගැන කියවන්න ගත්තේ , සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන එකයි LGBTQI අතර තියෙන සම්භන්ධය මොකක්ද ?2. එක එකාගේ එක එක දිශානතියන් ගැන පෞද්ගලිකවම තම තමන්ගේ අදහස් තමන්ට දරන්න පුළුවන්... නමුත් බලයෙන් ළමයින්ගේ ඔලුවේ මිනිස්සුන්ගේ ඔලුවේ ලිංග ලිංග භේදයන් වගේ දේවල් ගැන සැකයක් ඇති කරලා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා තමන්ම තමන්ව සැක කරන තත්වෙට පත් කරලා නිකරුණේ සමාජයේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන, නිකරුනේ පවුල් සංස්ථාවක් කඩලා වසානයේ ඒක සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙලා රටට ජාතියට පාඩුවක් වෙන තත්වෙට ඇද දාන්න ඔය දේට අපි විතරක් නෙවෙයි මොළයක් කියල දෙයක් තියෙන ඕනම කෙනෙක් විරුද්ධ වෙනවා විරුද්ධ නැති අය කැමතිනම් ඒ දේවල් වලට යොමුවෙන්න පුළුවන්..
3. සවුදි අරාබියේ ඊශ්‍රායලයට සපෝට් කරනවා කියන එක නෙමෙයි ඔතන වෙන්නේ සවුදි අරාබිය සහ එරානය අතර තියෙන්නේ මුස්ලිම් ලෝකයේ බලය සහ නායකත්වය කවුද ලබාගන්නේ කියන එකයි දි හතුරාගේ හතුරා මිතුරා කරගන්න කවුරුත් කැමතියි... ඇයි සෝදි අරාබිය ඊශ්‍රායලයට සපෝට් කරන්නේ කියන එක හා ලොකු රාජ්‍ය රහස් වගේ දෙයක් නෙවෙයි ඕනම කෙනෙකුට තේරෙන දෙයක් ක මගෙන් ප්‍රශ්නයක් විදියට අහලා උත්තර බලාපොරොත්තු වෙන එක තමන්ට ලෝක දේශපාලනය ගැන මෙලෝ හත්තිලව්වක් නොදන්නා බව පෙන්නුම් කරනවා..
ඊශ්‍රායලය පුරා දැඩි පිපිරිම් වාර්තා වේ. ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර 1000 ක ප්‍රමාණයක් එල්ල කර ඇතිබව වාර්තා වේ.

මූ ඉරාන් සුප්‍රීම් ලීඩර්ගෙ මේසෙ අස්සෙ ඉදන් ද දන්නෙ නෑ අහන් හිටියෙ