අද මම අන්ට්‍රාදපුරේ ගියා.දැක්ක ඔක්කොම තරුන වයසේ එවුන් හරිම කොටයි ,කැතයි.ඇයී මෙහෙම.
Boru kiyana nisa...අද මම අන්ට්‍රාදපුරේ ගියා.දැක්ක ඔක්කොම තරුන වයසේ එවුන් හරිම කොටයි ,කැතයි.ඇයී මෙහෙම.
අපිත් පොඩි කාලේ බයිසිකල් පැද්දා එමට. මගේ උස 5 10. බයිසිකල් පැදිල්ලේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා උස යෑමට.මම 6 2යි අපේ වයස උන් නම් 5 9 උඩ වගේ ඔක්කොම. Gen Z උනුත් උසයි හැබැයි කොට උනුත් ඉන්නවා. කෑමට වඩා පොඩි කාලේ එක්සර්සයිස් තමා බලපාන්නේ. අපේ ගෙවල් පැත්තේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා පොඩි කාලේ ඉදං බයිසිකල් පැද්දා දිවුවා කරා, දැන් උස තියෙනවා 5 10 වගේ. මුකුත් නොකර ඔහේ ඉන්න උන් තමා ගොඩක් කොට. සෙල්ලන් කරනවා කියල වැලි බත් උයලත් හරියන්නේ නැහැ.
කොට කෙල්ලෝ මහත් නොවන තාක් මරු.කොට කෙල්ලො නම් මරු.![]()
ඔව් සිංහලු ගොඩක් කොට නැහැ පොඩි කාලේ එක්සර්සයිස් මදි සීන් එක තියෙන්නේ. මෙහෙ මුස්ලිම් කොල්ලෝ එහෙම හොද උසවල්. බැලුවොත් බයික් එකක් පදිනවා ස්පෝර්ට්ස් කරනවා.අපිත් පොඩි කාලේ බයිසිකල් පැද්දා එමට. මගේ උස 5 10. බයිසිකල් පැදිල්ලේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා උස යෑමට.
පරම්පරාව මිටි කරගන්නද හදන්නේ..කොට කෙල්ලො නම් මරු.![]()
this is true ,mamath podi kale sahenna bicyle padda bn,ඔව් සිංහලු ගොඩක් කොට නැහැ පොඩි කාලේ එක්සර්සයිස් මදි සීන් එක තියෙන්නේ. මෙහෙ මුස්ලිම් කොල්ලෝ එහෙම හොද උසවල්. බැලුවොත් බයික් එකක් පදිනවා ස්පෝර්ට්ස් කරනවා.
6 kota na bn.. godak suddo usai but suddiyo serama vage kotaiඅද මම අන්ට්‍රාදපුරේ ගියා.දැක්ක ඔක්කොම තරුන වයසේ එවුන් හරිම කොටයි ,කැතයි.ඇයී මෙහෙම.
5 10