සින්හලු ගොඩක් කොට ඇයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    අද මම අන්ට්‍රාදපුරේ ගියා.දැක්ක ඔක්කොම තරුන වයසේ එවුන් හරිම කොටයි ,කැතයි.ඇයී මෙහෙම.
    Boru kiyana nisa...
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම 6 2යි අපේ වයස උන් නම් 5 9 උඩ වගේ ඔක්කොම. Gen Z උනුත් උසයි හැබැයි කොට උනුත් ඉන්නවා. කෑමට වඩා පොඩි කාලේ එක්සර්සයිස් තමා බලපාන්නේ. අපේ ගෙවල් පැත්තේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා පොඩි කාලේ ඉදං බයිසිකල් පැද්දා දිවුවා කරා, දැන් උස තියෙනවා 5 10 වගේ. මුකුත් නොකර ඔහේ ඉන්න උන් තමා ගොඩක් කොට. සෙල්ලන් කරනවා කියල වැලි බත් උයලත් හරියන්නේ නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,066
    34,604
    113
    මම 6 2යි අපේ වයස උන් නම් 5 9 උඩ වගේ ඔක්කොම. Gen Z උනුත් උසයි හැබැයි කොට උනුත් ඉන්නවා. කෑමට වඩා පොඩි කාලේ එක්සර්සයිස් තමා බලපාන්නේ. අපේ ගෙවල් පැත්තේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා පොඩි කාලේ ඉදං බයිසිකල් පැද්දා දිවුවා කරා, දැන් උස තියෙනවා 5 10 වගේ. මුකුත් නොකර ඔහේ ඉන්න උන් තමා ගොඩක් කොට. සෙල්ලන් කරනවා කියල වැලි බත් උයලත් හරියන්නේ නැහැ.
    අපිත් පොඩි කාලේ බයිසිකල් පැද්දා එමට. මගේ උස 5 10. බයිසිකල් පැදිල්ලේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා උස යෑමට.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අපිත් පොඩි කාලේ බයිසිකල් පැද්දා එමට. මගේ උස 5 10. බයිසිකල් පැදිල්ලේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා උස යෑමට.
    ඔව් සිංහලු ගොඩක් කොට නැහැ පොඩි කාලේ එක්සර්සයිස් මදි සීන් එක තියෙන්නේ. මෙහෙ මුස්ලිම් කොල්ලෝ එහෙම හොද උසවල්. බැලුවොත් බයික් එකක් පදිනවා ස්පෝර්ට්ස් කරනවා.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,871
    4,206
    113
    ඔව් සිංහලු ගොඩක් කොට නැහැ පොඩි කාලේ එක්සර්සයිස් මදි සීන් එක තියෙන්නේ. මෙහෙ මුස්ලිම් කොල්ලෝ එහෙම හොද උසවල්. බැලුවොත් බයික් එකක් පදිනවා ස්පෝර්ට්ස් කරනවා.
    this is true ,mamath podi kale sahenna bicyle padda bn,
     
    • Like
    Reactions: Dhanushka.N

    K_D

    Member
    Mar 24, 2023
    4
    1
    3
    20230702_205453.jpg
    20230702_205643.jpg
     
    • Love
    Reactions: gnilukshi

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අද මම අන්ට්‍රාදපුරේ ගියා.දැක්ක ඔක්කොම තරුන වයසේ එවුන් හරිම කොටයි ,කැතයි.ඇයී මෙහෙම.
    6 kota na bn.. godak suddo usai but suddiyo serama vage kotai 😂😂