සින්හලු ගොඩක් කොට ඇයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අද මම අන්ට්‍රාදපුරේ ගියා.දැක්ක ඔක්කොම තරුන වයසේ එවුන් හරිම කොටයි ,කැතයි.ඇයී මෙහෙම.

    රට මැද තමයි තනි සිංහල පිරිසිදු ජාන තියෙන්නේ.

    උබලා ඔය ලංදේසි පරංගි මැලේ උන් එක්ක නිදිවැදිලා ගත්ත ජාන 😝
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Most of Sinhalese are under height .that's what i meant .Skin color is not necessary to this conversation

    we are taller than India & Pakistan people (according to average height research)

    but you mentioned the skin color in your first post stating that "kaluyi, kethayi"

    as a Buddhist nation most of the peoples in SL consume a diet with low protein foods. now its even worse due to economic crisis.
    and lack of exercises.
    i think above reasons affect the height factor mostly.

    Skin colour is a relative factor since we are a country located near the equator.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    The short stature of not only the people but also our wild animals and cattle shows the same as compared to neighboring India. I think we are genetically short and can't override that with what we eat.
     
    • Like
    Reactions: sakuntha1996

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    uRQsaTkAw5iUyeb45vijPUO8wgBQaXbXoUJ-VsI-yUg.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කෑම , excercise තමයි . ඔය කොරියන් උන් බලපන් උන්ගෙ පරණ පරම්පරාව කොටයි , අලුත් උන් උසයි . ඉස්සර ඩච් උන් 5'4 average කියලා අහලා තියෙනවා . දැන් යුරෝපෙ උසම උන් .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113
    Ekata ranil jr mahinda maithri chandrika okkoma usai
    නිසි කළ නිසි පෝෂණය ලැබුණු නිකම්මු. ලොකු පවුල් වල උන් නිසා හොඳටම කෑම වැටෙන්න ඇති
     
    • Like
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • ඔව් සිංහලු ගොඩක් කොට නැහැ පොඩි කාලේ එක්සර්සයිස් මදි සීන් එක තියෙන්නේ. මෙහෙ මුස්ලිම් කොල්ලෝ එහෙම හොද උසවල්. බැලුවොත් බයික් එකක් පදිනවා ස්පෝර්ට්ස් කරනවා.
    එක්සසයිස් නෙවේ මූලිකම දේ පෝෂණය. ප්ලාස්ට් බේස් ඩයට් වලින් ඕන පෝෂණය ලැබෙන්නෙ නෑ. ජාන වලටත් වඩා උස යන එකට බලපාන්නෙ කෑම කියල හොයාගෙන තියෙනව.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,122
    27,551
    113
    අද මම අන්ට්‍රාදපුරේ ගියා.දැක්ක ඔක්කොම තරුන වයසේ එවුන් හරිම කොටයි ,කැතයි.ඇයී මෙහෙම.
    අඩුකුලේ හෙළු යඛ්ඛ නිසා 😂