සින්හලු ගොඩක් කොට ඇයි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    https://www.researchgate.net/public...s_and_correlates_of_adult_height_in_Sri_Lanka

    මේ රිසර්ච් එකේ කියල Abstract එකේ කියල තියෙන විදිහට ලංකාවෙ පිරිමින්ගෙ සාමාන්‍ය උස 5' 5" ක වගේ තියෙන්නෙ. ගැනු අයගෙ අඩි 5ක් වගේ.
    උස යන්න ජාන වගේම උස යන වයසෙදි හම්බෙන පෝෂණයත් බලපානව. සල්ලි තියෙන පවුල් වල ළමයි ගොඩක් වෙලාවට උසයි.


    අප්‍රිකාවෙ මිනිස්සු උසයි ශක්තිමත් ආහාර අඩුයි, අලි ඇත්තු හෙන විශාලයි. ඡාන බලපෑම තමයි ලොකුවට තියෙන්නෙ.
    අප්‍රිකාවෙ මිනිස්සු ලොකු උසක් නෑ ලංකාවෙ උන් වගේ තමයි උස අනුව.

    Ethiopia167.6 cm (5 ft 6 in)158.1 cm (5 ft 2 in)
    Nigeria163.8 cm (5 ft 4+1⁄2 in)157.8 cm (5 ft 2 in)
    Benin167.6 cm (5 ft 6 in)160.3 cm (5 ft 3 in)
    Eswatini168.4 cm (5 ft 6+1⁄2 in)158.9 cm (5 ft 2+1⁄2 in)
    Uganda166.9 cm (5 ft 5+1⁄2 in)157.8 cm (5 ft 2 in)

    -Wikipedia
    ------ Post added on Jul 3, 2023 at 6:06 PM
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අද මම අන්ට්‍රාදපුරේ ගියා.දැක්ක ඔක්කොම තරුන වයසේ එවුන් හරිම කොටයි ,කැතයි.ඇයී මෙහෙම.
    ජරා ජාන තමා... මම නම් කියන්නෙ කැත කොට හැත්තට ලමයි හදන්න දෙන්න හොඳ නෑ... ඉපදෙන එඋනුත් පව්...