අමු මිරිස් වලට වඩා දැන් නයි මිරිස් වලට ඉල්ලුම වැඩි වෙලා තියනවා නේද?
ඉතින් බඩේ ගිනියම
ඉතින් බඩේ ගිනියම
sirawataමිරිස් කාලා තවත් කළු වෙනවා..
එහෙනම් මිරිස් සැරට කළු වෙනවා නම් Ed Currie කියන white American dial එක දැන් black American එකෙක් වගේ ඉන්න ඕනේ.මිරිස් කාලා තවත් කළු වෙනවා..
එහෙනම් මිරිස් සැරට කළු වෙනවා නම් Ed Currie කියන white American dial එක දැන් black American එකෙක් වගේ ඉන්න ඕනේ.
ඒසී ඕෆ් කරගෙන යනවා ඇති පැස්ටෝල් ගණන් නේකොළඹ ඩ්‍රයිව් කරන මිට්ටො නම්
එල්ලෙන්මයි එන්නෙ දැන්...
මිරිස් ද, රස්නෙද කියන්න දන්නෙ නැ...
Sinhala hora weddu thamai kama seethalai gaga walalenne, miris kawama gastritis enava udeta kawe nathi unama gastritis enava vage gon dewal minissunge oluwata dala tiyenne
පොඩි එහෙම සීණ් එකකුත් දැකලා තියෙ දැන් දැන්...ඒසී ඕෆ් කරගෙන යනවා ඇති පැස්ටෝල් ගණන් නේ
Allergies ගැන දන්නෑනේ ඒ කාලේ ඉතින් කෑවම හෙම්බිරිස්සාවක් හැදුණොත් සීතල කෑම රතුවට පළු දැම්මොත් රස්නෙ කෑමSinhala hora weddu thamai kama seethalai gaga walalenne, miris kawama gastritis enava udeta kawe nathi unama gastritis enava vage gon dewal minissunge oluwata dala tiyenne

nai miris dala karawala ehema baddama maru,tawa kottu walata rice walata ehema dammama mara suwadak enneඒ උනාට නයි මිරිස් දාලා කාලා ඒ රසට හුරු උනාම වෙන එව්වා සෙට් වෙන්නෙම නැහැ
කාපන් කාපන්ඒ උනාට නයි මිරිස් දාලා කාලා ඒ රසට හුරු උනාම වෙන එව්වා සෙට් වෙන්නෙම නැහැ
නයිමිරිස් 4-5 කනව බත් එක්කකාපන් කාපන්![]()
ඕවට මොකුත් වෙන්නෑඔව් දිගටම කන්නනයිමිරිස් 4-5 කනව බත් එක්කඕවට මොකුත් වෙන්නෑ
Issara api kaapu kema walin kisim ahithakara deyak wenne ne kiyala boru kathawak hadagena tamai wadeta bahinneඉස්සර සිංහල මිනිස්සු කාල තියෙන්නේ ගම්මිරිස්...
ශරීරයට කිසිම අහිතකරයක් නැති ඖෂදයක්...
රටින් (කරල්) මිරිස් ගෙන්නුවට පස්සේ තමයි අපේ (ගම්මිරිස්) මිරිස් ගම්මිරිස් උනේ