සින්හලු දැන් සැරට කනව වැඩිද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අමු මිරිස් වලට වඩා දැන් නයි මිරිස් වලට ඉල්ලුම වැඩි වෙලා තියනවා නේද?

    ඉතින් බඩේ ගිනියම
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මිරිස් කාලා තවත් කළු වෙනවා..
    එහෙනම් මිරිස් සැරට කළු වෙනවා නම් Ed Currie කියන white American dial එක දැන් black American එකෙක් වගේ ඉන්න ඕනේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    wVMJwuR.png
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඉස්සර සිංහල මිනිස්සු කාල තියෙන්නේ ගම්මිරිස්...
    ශරීරයට කිසිම අහිතකරයක් නැති ඖෂදයක්...
    රටින් (කරල්) මිරිස් ගෙන්නුවට පස්සේ තමයි අපේ (ගම්මිරිස්) මිරිස් ගම්මිරිස් උනේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,199
    113
    එහෙනම් මිරිස් සැරට කළු වෙනවා නම් Ed Currie කියන white American dial එක දැන් black American එකෙක් වගේ ඉන්න ඕනේ.

    Ok සුද්දෝ කනවනම් උඹත් කාපන්..
     
    • Sad
    • Like
    Reactions: Any.key and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,171
    1
    16,018
    113
    කොළඹ ඩ්‍රයිව් කරන මිට්ටො නම්
    එල්ලෙන්මයි එන්නෙ දැන්...

    මිරිස් ද, රස්නෙද කියන්න දන්නෙ නැ...
     
    • Wow
    • Like
    Reactions: Any.key and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    කොළඹ ඩ්‍රයිව් කරන මිට්ටො නම්
    එල්ලෙන්මයි එන්නෙ දැන්...

    මිරිස් ද, රස්නෙද කියන්න දන්නෙ නැ...
    ඒසී ඕෆ් කරගෙන යනවා ඇති පැස්ටෝල් ගණන් නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Sinhala hora weddu thamai kama seethalai gaga walalenne, miris kawama gastritis enava udeta kawe nathi unama gastritis enava vage gon dewal minissunge oluwata dala tiyenne
    Allergies ගැන දන්නෑනේ ඒ කාලේ ඉතින් කෑවම හෙම්බිරිස්සාවක් හැදුණොත් සීතල කෑම රතුවට පළු දැම්මොත් රස්නෙ කෑම :yes:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    ඒ උනාට නයි මිරිස් දාලා කාලා ඒ රසට හුරු උනාම වෙන එව්වා සෙට් වෙන්නෙම නැහැ
    nai miris dala karawala ehema baddama maru,tawa kottu walata rice walata ehema dammama mara suwadak enne
     
    • Love
    • Like
    Reactions: Any.key and NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉස්සර සිංහල මිනිස්සු කාල තියෙන්නේ ගම්මිරිස්...
    ශරීරයට කිසිම අහිතකරයක් නැති ඖෂදයක්...
    රටින් (කරල්) මිරිස් ගෙන්නුවට පස්සේ තමයි අපේ (ගම්මිරිස්) මිරිස් ගම්මිරිස් උනේ
    Issara api kaapu kema walin kisim ahithakara deyak wenne ne kiyala boru kathawak hadagena tamai wadeta bahinne
    Etanama fail.
     
    • Wow
    Reactions: Any.key and NRTG