සින්හලු හරක්මස් කාලා ඉවරයි

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    හයි කොලිටි ඉම්පෝටඩ් බීෆ් කන්න පුලුවන් දැන්.ලංකාවේ හරක්නම් ඇත්තටම පව්.උන් හරි අහිංසකයි.අනිත් එක ලෝකල් ඒවා හපන්න බෑ. තදයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    හයි කොලිටි ඉම්පෝටඩ් බීෆ් කන්න පුලුවන් දැන්.ලංකාවේ හරක්නම් ඇත්තටම පව්.උන් හරි අහිංසකයි.අනිත් එක ලෝකල් ඒවා හපන්න බෑ. තදයි.

    ගස් වලින් නැවුම්ව නෙලාගත් ආනයනික හලාල් බීෆ්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකක් හරි මිනිස්සු කතා වෙන දෙයක් කරලා තියන ප්‍රශ්න වහන්න හදනවා.

    අද මිනීමරුවෙක් දිවුරුම් දුන්නා. දැන් ඔහොම news යනවා. මිනිස්සු ට පාර්ලිමේන්තුව උනදේ නෙවේ මතක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකක් හරි මිනිස්සු කතා වෙන දෙයක් කරලා තියන ප්‍රශ්න වහන්න හදනවා.

    අද මිනීමරුවෙක් දිවුරුම් දුන්නා. දැන් ඔහොම news යනවා. මිනිස්සු ට පාර්ලිමේන්තුව උනදේ නෙවේ මතක.
    නාකි මයිනාස් හරි දක්සයා
     
    • Like
    Reactions: mrazeez

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බයියෝ කියන්නේ එඩේර පසුපස යන හරක් නේ. ඉතින් එඩේරට බය හිතෙන්න ඇති මුන්ව මරණ කෑවොත් චාන්දේ අඩුවෙයි කියල.
     
    • Haha
    Reactions: kolavari

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Beef import karanawa kiyanne thawath kiyak hari ratin pitata yanawa kiyana eka nemeida? Ane huke..

    ස කතාකරල තියෙන්නේ සිප්පි කටු වලට තමයි භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ මස් රටින් ගෙන්නනේ. රුපියලට බලපෑමක් නෑ. අනික එවගේද බන් තම්බි කන්න නැතුව තැන තැන වැටිලා ඉන්න කොට තියන සතුට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    අපේ පැත්තේ නානලා නෑ . හරක් මස් කඩ කරන්නේ සිංහල උන්ම තමයි ඉතින්.. :lol:
    ඕවා ප්‍රයෝගිකව කරන්න පුලුවන් ඒවාද බන් ? කරොත් හොදයි ඉතින්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සංචාරක කර්මාන්තයට බීෆ් ඕනම වෙනව . ඉතින් පිටින් ගෙන්නන එක නවත්තන්න බෑ. කොහොමත් ඕව නිකන් සෝබන වැඩ විතරයි . හරක් මස් නෙමෙයි පුලුවන් නම් මද්‍රසා ,කාති උසාවි ,බහු විවාහ තහනම් කරල පවුලකට උපරිම ලමයි ගානක් ගේන්න කියපියවු . ඊට පස්සෙ චොකා මල්ලි නෙමෙයි පොට්ට නවුෆර් ,කංජිපානි ඉම්රාන් දිවුරුම් දුන්නත් කමක් නෑ
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    2020.9.8.16h1m36s.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සංචාරක කර්මාන්තයට බීෆ් ඕනම වෙනව . ඉතින් පිටින් ගෙන්නන එක නවත්තන්න බෑ. කොහොමත් ඕව නිකන් සෝබන වැඩ විතරයි . හරක් මස් නෙමෙයි පුලුවන් නම් මද්‍රසා ,කාති උසාවි ,බහු විවාහ තහනම් කරල පවුලකට උපරිම ලමයි ගානක් ගේන්න කියපියවු . ඊට පස්සෙ චොකා මල්ලි නෙමෙයි පොට්ට නවුෆර් ,කංජිපානි ඉම්රාන් දිවුරුම් දුන්නත් කමක් නෑ
    අන්න මසුරන් කතාව.