සින්හල කථා පෙට්ටිය

Araliyaa said:
එහෙමනම් මමත් විටින් විට එමි.....මලී ඉන්නවනම් සදාකල් ඉමි....:D

කොහොමද මගෙ "ට" මම හොයාගත්තනෙ.....:P

ඒ නිසා දැන් ඔයාගෙ වදන් ගතියක් නෑ වගේ....:lol::lol:

ප.ලි.

ළමයා ලොකු වෙලා....:(:(:(
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
Araliyaa said:
එහෙමනම් මමත් විටින් විට එමි.....මලී ඉන්නවනම් සදාකල් ඉමි....:D

අයියෝ මලී ඉන්නවනම් විතරද ඉන්නේ??
 
freednbeing said:
ඒ නිසා දැන් ඔයාගෙ වදන් ගතියක් නෑ වගේ....:lol::lol:

ප.ලි.

ළමයා ලොකු වෙලා....:(:(:(

මම මොඩයා කරගෙන හෙමදාම හිනා වෙන්න නෙද බැලුවෙ? එවට කොහෙද මාත් එක්ක?
හු....හු.........එවට බැ මගෙ එක්ක හරිද?:angry:
 
ravicplk said:
අයියෝ මලී ඉන්නවනම් විතරද ඉන්නේ??

අහ්.....රවි මල්ලිත් ඇවිල්ලා....එහෙනම් මම මොකට යනවද? ඉන්නම්කොනෙද?
කටිට්ය බැලුවෙ මගෙ කතා අහලා හිනා වෙවි ඉන්න, එවා කොහෙද මම හොන්ද, ලොකු ලමයෙක් උනා.....:rolleyes:
 
GNS

Member
Jan 3, 2007
11,148
16
0
UF., Gampaha.
සින්හල කථා පෙට්ටිය ????

සිංහලෙන් කතා කරන්න කලින් සිංහල කියල ලියන්න පුරුදු වෙලා හිටියනම් නේද හොඳ? :rofl:
 
maleemsg

Member
GNS said:
සින්හල කථා පෙට්ටිය ????

සිංහලෙන් කතා කරන්න කලින් සිංහල කියල ලියන්න පුරුදු වෙලා හිටියනම් නේද හොඳ? :rofl:

බැරි දේවල් ඉගන ගන්න තමයි මේකට ආවේ ....

එයාට මම පස්සේ හරියට ටයිප් කරන හැටි කියලා දුන්නා...ආයේ වරදින එකක් නෑ. අවාසනාවකට ටොපික් චේන්ඡ් කරන්න බෑ...:no: