cha_sl said:අය්යො.. මම ගහන්නෙ සින්ග්ලිෂ් නෙ..
මෙන්න මෙකෙන් ..
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
එකෙ තමයි ඔය අවුල තියෙන්නෙ

cha_sl said:ං ..ෂා.. ඔන්න ං වදිනව..
හැබයි වෙන මොකක්ද කුරුට්තකුත් වදිනව වගෙ..
කමක් නෑ.. උන්න හැටියට මලා මදැයි
හික් හික්
accessuser said:yakooo wena ewata reply ne me magulatanam ambaneta reply mehemath set ekek

accessuser said:yakooo wena ewata reply ne me magulatanam ambaneta reply mehemath set ekek
maleemsg said:ඒකට හේතුව බිංදුව තනියම ටයිප් කරපු එක....
වචන වලදි හරි යයි
cha_sl said:ඔන්න ඔකනෙ සහොදරය කියන්නෙ..
හෙල බාසාවෙන කතා කරනකොට මංගල්ලයක් ගැන කියන්නෙ..
දෙශිය දේ පොඩ්ඩක් අගයන්නකො.. මල පන්නගන්නෙ නැතුව
Araliyaa said:මලීයො කව් රුවත් මගෙ එක්ක කථ නනෙ....මම යන්නද? මතත් පුලුවන් දෙවල් කියල දෙන්න.

Araliyaa said:කො මගෙ එක්ක කව් රුවත් කථකරන්නෙ නනෙ....![]()
Sinhala Kolla said:ඇයි මේ අපි ඉන්නෙ![]()
නියමයිනේ අරා... අර ඉංග්රීසි චැට් හුයවල් වලට අම්බානක රිප්ලයි තියෙද්දි මේක පිටු 10-15කින් නතර වෙන්න හොඳ නෑ... තව කට්ටිය ඉන්නවනම් කියන්න...Araliyaa said:කො මගෙ එක්ක කව් රුවත් කථකරන්නෙ නනෙ....![]()
accessuser said:yakooo wena ewata reply ne me magulatanam ambaneta reply mehemath set ekek
cha_sl said:හතෙ ඒවම හතරක් තියන පොස්ට් එක..
වාසනාවන්ත පොස්ට් එකක් ලු..
පව්.... ඔය කිව්වට පස් සෙ එයි.... සිංහලෙන් ටයිප් නොකලට සිංහලෙන් හිතන අයනේ.... බොරු කියන්නේ මොකටද මට නම් දැන් හුයවල්වල සිංග්ලිෂ් කියවන්නත් ටිකක් කම්මැලි වගේ...maleemsg said:හික් හික් හු.....පව් කොල්ලා![]()
![]()