සින්හල කථා පෙට්ටිය

maleemsg

Member
cha_sl said:
ං ..ෂා.. ඔන්න ං වදිනව..

හැබයි වෙන මොකක්ද කුරුට්තකුත් වදිනව වගෙ..

කමක් නෑ.. උන්න හැටියට මලා මදැයි


හික් හික්

ඒකට හේතුව බිංදුව තනියම ටයිප් කරපු එක....

වචන වලදි හරි යයි
 

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    accessuser said:
    yakooo wena ewata reply ne me magulatanam ambaneta reply mehemath set ekek

    ඇයි ඔයාට බලන් ඉන්න අමාරුද? සෙට් වෙන්න අපිත් එක්ක
    හැබැයි සිංහල අකුරු විතරයි!!:nerd:

     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    accessuser said:
    yakooo wena ewata reply ne me magulatanam ambaneta reply mehemath set ekek

    ඔන්න ඔකනෙ සහොදරය කියන්නෙ..

    හෙල බාසාවෙන කතා කරනකොට මංගල්ලයක් ගැන කියන්නෙ..

    දෙශිය දේ පොඩ්ඩක් අගයන්නකො.. මල පන්නගන්නෙ නැතුව
     
    maleemsg said:
    ඒකට හේතුව බිංදුව තනියම ටයිප් කරපු එක....

    වචන වලදි හරි යයි

    මලීයො කව් රුවත් මගෙ එක්ක කථ නනෙ....මම යන්නද? මතත් පුලුවන් දෙවල් කියල දෙන්න.
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    cha_sl said:
    ඔන්න ඔකනෙ සහොදරය කියන්නෙ..

    හෙල බාසාවෙන කතා කරනකොට මංගල්ලයක් ගැන කියන්නෙ..

    දෙශිය දේ පොඩ්ඩක් අගයන්නකො.. මල පන්නගන්නෙ නැතුව

    එකනෙ කියන්නෙ මල ඔවෙර් වෙනවනෙ
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    Araliyaa said:
    මලීයො කව් රුවත් මගෙ එක්ක කථ නනෙ....මම යන්නද? මතත් පුලුවන් දෙවල් කියල දෙන්න.

    යන්න එපා දැන් ආවා විතරයිනෙ!!:(
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    Araliyaa said:
    කො මගෙ එක්ක කව් රුවත් කථකරන්නෙ නනෙ....:(

    හතෙ ඒවම හතරක් තියන පොස්ට් එක..

    වාසනාවන්ත පොස්ට් එකක් ලු..
     
    Araliyaa said:
    කො මගෙ එක්ක කව් රුවත් කථකරන්නෙ නනෙ....:(
    නියමයිනේ අරා... අර ඉංග්රීසි චැට් හුයවල් වලට අම්බානක රිප්ලයි තියෙද්දි මේක පිටු 10-15කින් නතර වෙන්න හොඳ නෑ... තව කට්ටිය ඉන්නවනම් කියන්න...

    සම්පත් එයි... බෝමන් තුත්තකට කලින් හිටියා....
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    මේ Thread එක පටන් ගන්නකොටම ලොකු අවුලක් කරල තියෙනවා!!
    සිංහල කියන එක ටයිප් කරලා තියෙන්නෙ වැරදියට!!
    ඉතින් සෙත්7 අයියා!! අපි ඒක හදමුද??

     
    maleemsg said:
    හික් හික් හු.....පව් කොල්ලා:rofl: :P
    පව්.... ඔය කිව්වට පස් සෙ එයි.... සිංහලෙන් ටයිප් නොකලට සිංහලෙන් හිතන අයනේ.... බොරු කියන්නේ මොකටද මට නම් දැන් හුයවල්වල සිංග්ලිෂ් කියවන්නත් ටිකක් කම්මැලි වගේ...