සින්හල කථා පෙට්ටිය

maleemsg said:
අනේ නැ....වැරදි නැතිම කරන්නයි එහෙම කිව්වේ ....කවදා හරි ඔයාට මේක වටීවි....:)

ලාවත කියව ගන්න පුලුවන් නෙද මගෙ එවා? එහෙනම් කමක්නෙ නෙද කෙල්ලෙ?
 

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    පැය ගානක් යනව නේ එක රිප්ල්යි එකක් දාන්න !!:dull: :dull:
     
    cha_sl said:
    ඔයා නිකන් දෙමල වගෙ...

    නෑ මම මෙ කිව්වෙ ලියන ඒව ෂබ්ද වෙන්නෙ දෙමල අය සිංහල කතා කරනව වගෙ..
    හික් හික්...

    තරහ වෙන්න්න එපා පොඩි විහිලුවක් කලේ

    අනෙ එහෙමද? හදලා කියවගන්න, මම තාම ආවා විතතනෙ...තෙරුනාද?:(
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    Araliyaa said:
    කො කව් රුත් නනෙ....අය්යො.........:(

    ඕකනෙ කිවුවෙ කලින්ම අකුරු ලොකුවට ලියන්න කියලා!!
    දැන් පේන එකත් අඩුවෙලා!!:lol:
     

    maleemsg

    Member
    eranga_m said:
    එසේම වේවා !!



    එසේම වේවා !!

    ඒත් ඇයි මේ දිව එලියේ ?? අපි වගේ පොඩි කොල්ලො සිංහලෙන් ටයිප් කරන එක දුර්ලභ දර්ශනයක් ද??

    අනේ නැ....මම singlish - enghala කරපු නිසයි දිව දැම්මෙ....
     
    Araliyaa said:
    මලීයා මෙක මත දුන්නා...එක නම් හොන්දයි වගෙ තමයි....ස්තුති ඔයලත......මෙකථ් පාවිච්ච් කරලා බලමු....:)
    මේ ඔයා ඔය ලියන විධියත් මාර ආතල්. හරියට පොඩි එකෙක් කතා කරනව වගේ :lol::lol::lol::lol:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    Araliyaa said:
    ලාවත කියව ගන්න පුලුවන් නෙද මගෙ එවා? එහෙනම් කමක්නෙ නෙද කෙල්ලෙ?
    තව පොඩි ට්රය් එකක් දුන්නොත් ඔය පොඩි පොඩි වැරදි හදාගන්න පුලුවන්..

    ඔයා කැපිටල් ගහන්න ඔන තැන්වල එක කරන්නෙ නෑ..
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    eranga_m said:
    පැය ගානක් යනව නේ එක රිප්ල්යි එකක් දාන්න !!:dull: :dull:

    ඒකත් සිංහල නෙමේ සිංග්ලිෂ්!!!:growl::growl:
     
    Sinhala Kolla said:
    ඕකනෙ කිවුවෙ කලින්ම අකුරු ලොකුවට ලියන්න කියලා!!
    දැන් පේන එකත් අඩුවෙලා!!:lol:

    මෙහෙම තමයි වයසත ගියාම....ගනන් ගන්න එපා....මත තිතක් පෙනවා මදි....:lol:
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    cha_sl said:
    තව පොඩි ට්*රය් එකක් දුන්නොත් ඔය පොඩි පොඩි වැරදි හදාගන්න පුලුවන්..

    ඔයා කැපිටල් ගහන්න ඔන තැන්වල එක කරන්නෙ නෑ..

    ඉතින් යුනිකෝඩ් පාවිච්චි කලා නම් ඉවරයිනෙ!! සිංග්ලිෂ් එකෙන් ටයිප් කරන්නෙ නැතුව!!:P:P
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    Araliyaa said:
    මොකො මලීයො....? මගෙ වෙරදි අකුරු වෙදිද කෙල්ලෙ? අනෙ, කියලා දෙන්නකො....:(

    මෙ ඔයාට ලෙසි
    Code:
    [URL="http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html"]http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html[/URL]
    මෙ වෙබ් අඩ වියට ගිහිල්ලා "Transliteration Scheme" ක්ලික් කරන්න එත කොට තෙරෙයි...

    නැත්නම් දෙමල කෙනෙක් සිංහල කතා කරනවා වගෙමයි