maleemsg said:අනේ නැ....වැරදි නැතිම කරන්නයි එහෙම කිව්වේ ....කවදා හරි ඔයාට මේක වටීවි....![]()
ලාවත කියව ගන්න පුලුවන් නෙද මගෙ එවා? එහෙනම් කමක්නෙ නෙද කෙල්ලෙ?
maleemsg said:අනේ නැ....වැරදි නැතිම කරන්නයි එහෙම කිව්වේ ....කවදා හරි ඔයාට මේක වටීවි....![]()
cha_sl said:ඔයා නිකන් දෙමල වගෙ...
නෑ මම මෙ කිව්වෙ ලියන ඒව ෂබ්ද වෙන්නෙ දෙමල අය සිංහල කතා කරනව වගෙ..
හික් හික්...
තරහ වෙන්න්න එපා පොඩි විහිලුවක් කලේ
Araliyaa said:කො කව් රුත් නනෙ....අය්යො.........![]()

eranga_m said:එසේම වේවා !!
එසේම වේවා !!
ඒත් ඇයි මේ දිව එලියේ ?? අපි වගේ පොඩි කොල්ලො සිංහලෙන් ටයිප් කරන එක දුර්ලභ දර්ශනයක් ද??
seth7 said:අරලියා "ට" ගහන්නෙ "Ta" වලින්
මේ ඔයා ඔය ලියන විධියත් මාර ආතල්. හරියට පොඩි එකෙක් කතා කරනව වගේAraliyaa said:මලීයා මෙක මත දුන්නා...එක නම් හොන්දයි වගෙ තමයි....ස්තුති ඔයලත......මෙකථ් පාවිච්ච් කරලා බලමු....![]()




පුරුදු උනාම හරිනේ.eranga_m said:පැය ගානක් යනව නේ එක රිප්ල්යි එකක් දාන්න !!![]()
![]()
තව පොඩි ට්‍රය් එකක් දුන්නොත් ඔය පොඩි පොඩි වැරදි හදාගන්න පුලුවන්..Araliyaa said:ලාවත කියව ගන්න පුලුවන් නෙද මගෙ එවා? එහෙනම් කමක්නෙ නෙද කෙල්ලෙ?
eranga_m said:පැය ගානක් යනව නේ එක රිප්ල්යි එකක් දාන්න !!![]()
![]()


maleemsg said:අනේ නැ....මම singlish - enghala කරපු නිසයි දිව දැම්මෙ....
Araliyaa said:ලාවත කියව ගන්න පුලුවන් නෙද මගෙ එවා? එහෙනම් කමක්නෙ නෙද කෙල්ලෙ?

ඔයාගෙ තාත්ත නේද අර කූඹියා කියල හෙන වැඩ දාන එක්කෙනා...Sinhala Kolla said:මම හිතුවා ඒක කීවම නමක් හැදෙයි කියලා!!![]()
![]()



Sinhala Kolla said:ඕකනෙ කිවුවෙ කලින්ම අකුරු ලොකුවට ලියන්න කියලා!!
දැන් පේන එකත් අඩුවෙලා!!![]()
cha_sl said:තව පොඩි ට්*රය් එකක් දුන්නොත් ඔය පොඩි පොඩි වැරදි හදාගන්න පුලුවන්..
ඔයා කැපිටල් ගහන්න ඔන තැන්වල එක කරන්නෙ නෑ..


කොහොම හරි සිංහල බෝට්ටුවට කට්ටිය නග්ග ගන්න එපැයි...eranga_m said:නියමයි.... කලින් පාවිච්චි කරපු එකට වඩා මේක හොඳයි... ස්තූතියි ෆ්‍රී..




Araliyaa said:මොකො මලීයො....? මගෙ වෙරදි අකුරු වෙදිද කෙල්ලෙ? අනෙ, කියලා දෙන්නකො....![]()
[URL="http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html"]http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html[/URL]
Snow Boy said:අපි නොදන්න සිංහල …..
YOU HAVE A COMPUTER
YOU HAVE WINDOWS/LINUX
YOUR MOTHER TONGUE IS SINHALA
U HAVE NO EXCUSE
යටින් ඉර ඇදපු ටිකත් සංහලෙන් දැම්මනම් හරි නේ
