සින්හල කථා පෙට්ටිය

seth7

Member
Dec 5, 2007
158
1
0
ලංකාවෙ
maleemsg said:
:growl: :growl: ග්ර්.....යවා ගන්න ඔනි නම් ...උගන්නලා ගෙන්න ගන්නවද *බොල...කලින්ම එන්න එපා කියනවනේ එහෙනම්....!:frown:

දුක හිතෙන කථා කියන්න එපා...!:(

මටත් ඇඩෙන්න වගේ...........
 
cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    freednbeing said:
    නියම කතාව මලේ.... කට්ටිය මුලින් සිංහල ටයිපින් ඉගෙනගැනීමේ උවමනාව හදාගන්න. එතකොට ඉබේම ඉගෙන ගැනෙයි. උවමනාව තියෙනවනම් මොනවද බැරි. අනික මෙතන ඉන්න හැමෝම අවුරුදු 25ක් වත් වයස නැති අය වගේනේ. තව චිරාත් කාලයක් සයිබර් පුරවැසියන් විධියට ඉඳියි. සෝ යූ මස්ට් ලර්න් සිංහල ටයිපින් ඉන් ඕඩර් ටු බී අ ගුඩ් ශ්රී ලන්කන් සයිබර් සිවිලියන්.

    ඉයස් ඔෆ් කොස්.. යු ආ ඇබ්සලුට්ලි කරෙක්ට්...:lol:
     
    maleemsg said:
    :growl: :growl: ග්ර්.....යවා ගන්න ඔනි නම් ...උගන්නලා ගෙන්න ගන්නවද *බොල...කලින්ම එන්න එපා කියනවනේ එහෙනම්....!:frown:

    දුක හිතෙන කථා කියන්න එපා...!:(
    නෙ මගෙ පන මලීනෙ....මම ඔයත දුක් දෙන්නෙ නෙ කෙල්ලෙ....මම ඔයත ඉන්නවනෙ....:lol:
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:
    නියම කතාව මලේ.... කට්ටිය මුලින් සිංහල ටයිපින් ඉගෙනගැනීමේ උවමනාව හදාගන්න. එතකොට ඉබේම ඉගෙන ගැනෙයි. උවමනාව තියෙනවනම් මොනවද බැරි. අනික මෙතන ඉන්න හැමෝම අවුරුදු 25ක් වත් වයස නැති අය වගේනේ. තව චිරාත් කාලයක් සයිබර් පුරවැසියන් විධියට ඉඳියි. සෝ යූ මස්ට් ලර්න් සිංහල ටයිපින් ඉන් ඕඩර් ටු බී අ ගුඩ් ශ්රී ලන්කන් සයිබර් සිවිලියන්.

    ඇත්තම කිවුවොත් මට සිංහල හුරු වුනේ තාත්ත නිසා!!
    නැත්තම් මටත් උවමනාවක් නෑ
    ඒත් මේක පුරුදු වුනාම ආඩම්බර හිතෙනවා නේද?
    මෙච්චර අමාරුවෙන් ටයිප් කලත් අපේම අපේ බාෂාවනෙ!! මවු බාෂාව!!:):):)

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    Araliyaa said:
    නෙ මගෙ පන මලීනෙ....මම ඔයත දුක් දෙන්නෙ නෙ කෙල්ලෙ....මම ඔයත ඉන්නවනෙ....:lol:

    කෝ මගෙ කන්නාඩිය?? :nerd::nerd::nerd::nerd::nerd:
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    Araliyaa said:
    මමත් අද ගිහින් හෙත එන්නම්.....එ වෙනකන් හෙමොතම බුදුසරණයි....හෙත හමුවෙමු....:lol:

    බුදුසරණයි!! :nerd::nerd::nerd:
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මමත් ගිහිල්ල පස්සෙ එන්නන් .. .

    බලමු තව කොච්චර වෙලා මෙක උඩ තියෙයි ද කියල
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    cha_sl said:
    මමත් ගිහිල්ල පස්සෙ එන්නන් .. .

    බලමු තව කොච්චර වෙලා මෙක උඩ තියෙයි ද කියල

    මාත් යන්න ඕනෙ!! යට ගියත් මේක උඩට ඇදලා ගමුකෝ!!:):):)

    බුදුසරණයි!!!
     
    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    මෙ අරලියො ඔයයි මායි දෙන්නම 2007 දෙසැම්බර් මාසෙ මෙකට එකතු වෙලා තියෙන්නෙ, පොස්ට් ගාන දැක්කම තමා මම පච වෙන්නෙ