maleemsg said:![]()
ග්ර්.....යවා ගන්න ඔනි නම් ...උගන්නලා ගෙන්න ගන්නවද *බොල...කලින්ම එන්න එපා කියනවනේ එහෙනම්....!
![]()
දුක හිතෙන කථා කියන්න එපා...!![]()
Sinhala Kolla said:යන්න එපා සුදු පැටියෝ!!!![]()

freednbeing said:නියම කතාව මලේ.... කට්ටිය මුලින් සිංහල ටයිපින් ඉගෙනගැනීමේ උවමනාව හදාගන්න. එතකොට ඉබේම ඉගෙන ගැනෙයි. උවමනාව තියෙනවනම් මොනවද බැරි. අනික මෙතන ඉන්න හැමෝම අවුරුදු 25ක් වත් වයස නැති අය වගේනේ. තව චිරාත් කාලයක් සයිබර් පුරවැසියන් විධියට ඉඳියි. සෝ යූ මස්ට් ලර්න් සිංහල ටයිපින් ඉන් ඕඩර් ටු බී අ ගුඩ් ශ්රී ලන්කන් සයිබර් සිවිලියන්.

Sinhala Kolla said:ඕකට බෙරිහන් දෙන්න ඕනෙද ගෑනියෙ???![]()
(විහිලුවක් හරිද??)
නෙ මගෙ පන මලීනෙ....මම ඔයත දුක් දෙන්නෙ නෙ කෙල්ලෙ....මම ඔයත ඉන්නවනෙ....maleemsg said:![]()
ග්ර්.....යවා ගන්න ඔනි නම් ...උගන්නලා ගෙන්න ගන්නවද *බොල...කලින්ම එන්න එපා කියනවනේ එහෙනම්....!
![]()
දුක හිතෙන කථා කියන්න එපා...!![]()

freednbeing said:නියම කතාව මලේ.... කට්ටිය මුලින් සිංහල ටයිපින් ඉගෙනගැනීමේ උවමනාව හදාගන්න. එතකොට ඉබේම ඉගෙන ගැනෙයි. උවමනාව තියෙනවනම් මොනවද බැරි. අනික මෙතන ඉන්න හැමෝම අවුරුදු 25ක් වත් වයස නැති අය වගේනේ. තව චිරාත් කාලයක් සයිබර් පුරවැසියන් විධියට ඉඳියි. සෝ යූ මස්ට් ලර්න් සිංහල ටයිපින් ඉන් ඕඩර් ටු බී අ ගුඩ් ශ්රී ලන්කන් සයිබර් සිවිලියන්.

Araliyaa said:ඈයි බොරු කියන්නෙ? හිනා උනා....කමක්නෙ, හිනාවෙන්න.....මම බය නෙ...මම වෙරදි හදගන්නවනෙ.....
Araliyaa said:නෙ මගෙ පන මලීනෙ....මම ඔයත දුක් දෙන්නෙ නෙ කෙල්ලෙ....මම ඔයත ඉන්නවනෙ....![]()

Araliyaa said:මමත් අද ගිහින් හෙත එන්නම්.....එ වෙනකන් හෙමොතම බුදුසරණයි....හෙත හමුවෙමු....![]()

cha_sl said:මමත් ගිහිල්ල පස්සෙ එන්නන් .. .
බලමු තව කොච්චර වෙලා මෙක උඩ තියෙයි ද කියල