nicekaushi said:?? ????? ?? ??? ??
ඔව් මචෝ මමත් හරි සතුටුයිfreednbeing said:අම්මේ සිංහලට ගිය කලක්! මාරම සතුතුයි අප්පාහ්
seth7 said:කවුරුත් නැද්දො
ආහ් මෙන්න ඇවිල්ලා..... පේනවද ඔයාගේ කථා පෙට්ටිය කරපු වෙනසක තරම...
maleemsg said:ආහ් මෙන්න ඇවිල්ලා..... පේනවද ඔයාගේ කථා පෙට්ටිය කරපු වෙනසක තරම...
ලබන සිකුරාදා මතක ඇතිව මේ පැත්තේ එන්න![]()
![]()
සෙත්ගෙ සිගිය දැක්කම මට හිනා ගියා. කවියක් විධියට දැම්ම නම් මරු. පීනන්න බැරි නම් මහ සයුරෙ ගිලෙන්න පුළුවන්....seth7 said:එහෙනම් මම තමයි සිංහලෙ පියා


freednbeing said:සෙත්ගෙ සිගිය දැක්කම මට හිනා ගියා. කවියක් විධියට දැම්ම නම් මරු. පීනන්න බැරි නම් මහ සයුරෙ ගිලෙන්න පුළුවන්....![]()
මහ සයුරක් වගේ කෙනෙක් කියන නිසා ෂුවර්ම නෑ තමයි... ඔන්න කොල්ලනේ... පරෙස්සම් වෙයල්ලා...maleemsg said:ඔක්කොම කුණු අන්තිමටම මහ මුහුදට කිව්වලු.....!සහෝදරයිනි පරිස්සමෙන් පීනපල්ලා...සිතිඡය පේන තරම් ලග නෑ...මුහුද පේන තරම් සෟම්*යත් නෑ![]()