සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    කෝ තේරවිලි ඉවරදෝ :oo:
    ඔන්න මම එකක් අහනවා :D
    ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නේ කොහෙටද??? :rofl:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    දවල්ට රෙද්ද උස්සනවා
    රෑට ලාම්පුව අල්ලනවා
    කියන්න බලන්න කවුද කියලා?

    sig103.jpg