සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්‍රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්‍රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?

    මිනිහ ටෝච් එකක් අරන් පාරෙ ගිහින් තියෙන්නෙ.... :P:P:P
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්‍රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?

    දවල්ද!!!:shocked::lol::lol::lol::lol::rofl:
     
    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............

    ganiy minihaine bn
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Man, Human (මිනිසා, මිනිහා, මානවයා, මනුෂ්‍යයා)

    මේක නම් සමහර විට දාල තියෙන්න ඇති..හැමෝම දන්න එකක්
    මුලින් කකුල් හතරෙන් ගිහිල්ලා පස්සේ කකුළ් දෙකකින් යන සතා කවුද?
    මේකා ඊට පස්සේ කකුළ් තුනෙන් ගිල්ලා අන්තිමට යන්නේ උඩින්ළු

    මිනිසා
    .
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අරෙන වැහෙන පොකුණූ දෙකකි
    ඒ දෙක මැද කදු ගැටෙකි
    කන්දෙ බිම් ගෙවල් දෙකකි
    ඊට පහල තව උමගකි
    :)