මෙන්න තුන් තේරවිල්ලක්
උස්සන්න බෑරි කෙස්
පුලුවන්නම් තෝරන්න...

ඔන්න එක චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනින් යන හැම ටැක්සියක්ම චෙක් කරල තමයි යවන්නේ. ඒත් එක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මෙතනින් ගියා, එයාව චෙක් කරේ නෑ. ඇයි ඒ ?

එයා රිවස් එකට ගිය නිසාලු!!![]()
. රිවර්ස් එක යන ටැක්සිත් චෙක් කරනවා. හරහා යන ඕනම එකක් චෙක් කරනවා.
වැරදියි. රිවර්ස් එක යන ටැක්සිත් චෙක් කරනවා. හරහා යන ඕනම එකක් චෙක් කරනවා.
![]()

ඔන්න එක චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනින් යන හැම ටැක්සියක්ම චෙක් කරල තමයි යවන්නේ. ඒත් එක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මෙතනින් ගියා, එයාව චෙක් කරේ නෑ. ඇයි ඒ ?

ටැක්සි ඩ්‍රයිවර් යන්න ඇත්තෙ පයින් වෙන්න ඇති![]()

මැරිලානම් මල කදෙන් වෙන්න ඕනි.![]()