බැහැ ගන්න කියලද ? එතන වචන දෙකයි.බස් එකක සෙනග පිරිලා ඉන්නවා. සෙනග බස් එකෙන් බහින්න බෙල් එක ගහනවා. පාරේ මිනිස්සු ඉන්නවා බස් එකට නගින්න. කොන්දොස්තර එකම වචනෙකින් බස් එකේ ඉන්න අයට බහින්න කියනවා. නගින්න ඉන්න අයව ගන්න බැහැ කියනවා. මොකක්ද ඒ වචනේ?
පංගුලි මාල

අංගුලිමාල;13512305 said:බැහැ ගන්න කියලද ? එතන වචන දෙකයි.

නැහැ. ඇයි? විහිලුවට කිව්වේ. පංගුලි මාල කියන්නේ, පං කියන්නේ පහ නිසා, අංගුලි ඒකෙන ගුලි කියන කෑල්ල ඇඟිලි කියල කඩා ගෙන තමයි එහෙම කිව්වේ. එකට මොකක්ද බං මගේ අම්මගේ තියෙන සම්බන්දෙ?අංගුලිමාල;13512305 said:බැහැ ගන්න කියලද ? එතන වචන දෙකයි.
ආ පුතේ කොහොමද අම්ම ගෙදරද ?
මං දැන් උත්තරයක් දෙනවා, එකෙන් පුලුවන්ද තුං තේරවිල්ලක් හදන්න?

මං දැන් උත්තරයක් දෙනවා, එකෙන් පුලුවන්ද තුං තේරවිල්ලක් හදන්න?
Uththaraya: වාරියපොළ
එලපලයන් බස් එක පතහට
පලයන් නම්-පො
බස් එක නම්-රිය
පතහ නම්-වළ
පොරිය වල-වාරියපොළ

අත්තක් උඩ බුම්මාගෙන කටුරෙද්දක් පෙරවාගෙන කොස්ගෙඩිය මොකක්ද..? ඔන්න කියන්න...![]()







එක නම් දන්නේ නෑ...අත්තක් උඩ බුම්මාගෙන කටුරෙද්දක් පෙරවාගෙන කොස්ගෙඩිය මොකක්ද..? ඔන්න කියන්න...![]()


පනහයි + දහයයි = හැටයිතුන් තේරවිල්ලක්
පනහයි, දහයයි ඔලුවට තියෙන එකයි

පනහයි + දහයයි = හැටයි
ඉහට තියෙන 1, කොට්ටේ
හැට කොට්ටේ, කොට ගවුම![]()











මං දැන් උත්තරයක් දෙනවා, එකෙන් පුලුවන්ද තුං තේරවිල්ලක් හදන්න?
Uththaraya: වාරියපොළ
ada terawili iwarada