සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............


    oya kiyanne ekkenek ganamai!
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    up.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අත්තක් උඩ බුම්මාගෙන
    කටු රෙද්දක් පොරවාගෙන
    බඩේ පැටවු පුරවාගෙන
    කොස්ගෙඩිය මොකක්ද?

    :P:P:P:P:P:P:P:P
    දීපන්කො උත්තර....
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ආ එහෙනම් කියහල්ලා බලන්න එයිග්ටීන් ප්ලස් දත් මන්දා..
    තුන් තේරවිල්ල..ටිකක් විතර පරණයි..
    "රජ මකුණෙක් උඩ ලොකුජොග්ගුවක්."
    :rolleyes::rolleyes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වැල් වැල් දික් ඇති
    මල් මල් රුව ඇති
    රාජ වංශ ඇති
    කෑවොත් පණ නැති