නෑහෑ, මේ උපකරනය වෙලදපොලේ ඕන තරම් දකින්න පුලුවන්කොස්ස?![]()
එලකිරි පොරවල් කෑ ගෑහුවට මම දාපු එක තෝරන්න බෑරි උනානෙ.
ඔන්න ආයෙත් දාන්නම්
ලන්ඩ ලන්ඩ උඩ නෑග නෑග එන දන්ඩ
දන්ඩ මෑදින් බොටුවේ වෑල ලා ගන්ඩ
පෑදුරේ වෑටුනු කල පන නෑති වෙයි දන්ඩ
මෙතුන් පදේ තෝරාලා කියන්ඩ
මේක තේරුවොත් තව ලස්සන එකක් දෙනව
දැං කියන්ඩ තව එකක්.ඔන්න ආයෙත් තුන් තේරවිල්ලක්
සුනක අසිපත!
කියන්න බලන්න

ගොඩ දවසකට පස්සෙ අමිල එළි බැහැල වගේ
අපේ ගෙදර හොඳ සනීපාරක්ෂක පහසුකම් තියනවළු මෝර්....meke therumanam danna wa athi neda
වනේ ගිජිදාය දුටුවොත් වනසාය
ලිදේ පනිදාය වැටුනොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඩු බෑය
මරන තුනක් අති මිනිහෙක් පැනි කෑය

tikak idhala uththare kiyanna thibuna ne![]()
hari
ඊළඟ සැරේ ටිකක් වෙලා ඉන්නම්.menna thun therawillak
budhu kussiya![]()
