budhu nam munimenna thun therawillak
budhu kussiya![]()
kussiya nam pala
m.... p.....
panimula

budhu nam munimenna thun therawillak
budhu kussiya![]()

budhu nam muni
kussiya nam pala
m.... p.....
panimula![]()

3n denek gamanak yanawaluuuu.![]()
ekkenekta bima pagenawa,paara penawa.
anith ekkenata bima pagenneth na para penneth na.
anith ekkenata para penawa eth bima pagenne na
kawda me 3n dena?
![]()
අම්මයි(පාර පේන, බිම පෑගෙන), අම්මා වඩන් ඉන්න අන්ධ බබයි (නොපෙනෙන, නොපෑගෙන), ඒ ගොල්ලො හුරතලේට ඇති කරන ගිරවයි. හලි නේද?

සුනඛනම් බලු
අසිපතනම් කඩුව
බලු කඩුව
![]()


3n denek gamanak yanawaluuuu.![]()
ekkenekta bima pagenawa,paara penawa.
anith ekkenata bima pagenneth na para penneth na.
anith ekkenata para penawa eth bima pagenne na
kawda me 3n dena?
![]()

අටනම් එයිට්; ලංකාවනම් සිලෝන්...![]()


හලි කීන්න. මට දොයි කීන්න බැරි වෙයි නැත්තං දුකට.
oyata ehemath wenoda?


දරුවෙක් වඩාගත් ගැබිනි මවක්!!![]()
ohh mamath danne nee ...... mokakhari buddhagame ena ekak oken kiyawenneahala thiyanawa.eth uththare danne na.![]()

පලවෙනි එක මම ලියන්නම්
තේරවිල්ල: ගහක් උඩින් මුවෙක් පෑන්නා
පිලිතුර : කෙහෙල් මුව
තේරවිල්ල:කහ මාමගෙ ඈටේ පොලිස්
පිලිතුර : ලාවුලු ගෙඩිය




තුන් තේරවිල්ලක්
කුපඩියා හයයි එක
ඈදල ගත්ත
දමලා ගෑහුව
මලක් පිපුනා
මල පරවුනා
පුලුවන්නම් තොරන්න...

තුන් තේරවිල්ලක්
පලයන් බස් එක පතහට

palayan nam po
bas eka nam riya
pahathata nam wala
po riya wala
wariyapola![]()
