සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඕං එහෙනම් තව එකක්

හාමුරුදු නැට්ට!!
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ගං සබාව

:yes: :D

ගං X :no:
ගම් :)

බාX :no:
සභාව :)

ගං-බාX :no:
ගම්සභාව:)

මමත් ඔය වැරදිම කරනවා.:(:oo: තරහා ගන්නෙ නැතිවෙයිනෙ පෙන්නුවට.:)
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    :yes: :D

    ගං X :no:
    ගම් :)

    බාX :no:
    සභාව :)

    ගං-බාX :no:
    ගම්සභාව:)

    මමත් ඔය වැරදිම කරනවා.:(:oo: තරහා ගන්නෙ නැතිවෙයිනෙ පෙන්නුවට.:)
    :lol::lol: නැහැ තරහ නෑ, තැන්කූ, මේ වුනාට මට ශුවර් තිබ්බෙ නෑ කොහොමද ඒක ලියන්නෙ කියල, මොකද හාමුදුරු නං සංඝ නෙ :nerd::) :P
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :lol::lol: නැහැ තරහ නෑ, තැන්කූ, මේ වුනාට මට ශුවර් තිබ්බෙ නෑ කොහොමද ඒක ලියන්නෙ කියල, මොකද හාමුදුරු නං සංඝ නෙ :nerd::) :P

    ව්‍යාකරණ වැරදියි. උපරිම ලකුණු 29% (කොල්ලෙක් වුනානම් 0 දෙන්නෙ):rofl:

    ඒ නිසා විභාගෙ අසමත්!:P

    :lol:
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    ඔන්න සුදු නෝන වෑඩ කාරි.

    මගෙ තේරවිල්ල තේරුව. මෙන්න ඔයාට තවත් එකක්.
    පුලුවන්නම් තෝරන්න බලන්න
    .

    මුහුනු දෙකයි දෙයියෙකුත් නෙමෙයි.
    කකුල් අටයි හෑකෑරෑල්ලෙකුත් නෙමෙයි.
    දෙපෑත්තටම යනව ඉන්ජින් එකකුත් නෙමෙයි.
    ලොක් වෙනව ඉබ්බෙකුත් නෙමෙයි


    මේ මොකක්ද?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔන්න සුදු නෝන වෑඩ කාරි.

    මගෙ තේරවිල්ල තේරුව. මෙන්න ඔයාට තවත් එකක්.
    පුලුවන්නම් තෝරන්න බලන්න
    .

    මුහුනු දෙකයි දෙයියෙකුත් නෙමෙයි.
    කකුල් අටයි හෑකෑරෑල්ලෙකුත් නෙමෙයි.
    දෙපෑත්තටම යනව ඉන්ජින් එකකුත් නෙමෙයි.
    ලොක් වෙනව ඉබ්බෙකුත් නෙමෙයි


    මේ මොකක්ද?

    :rofl: කකුලුව වගෙ සතෙක්ද? නැත්නම් මොකක් හරි භාණ්ඩයක්ද?