මෙයා චන්ඩියා වෙලානෙ. ඇත්ත කියන්න. කලින් දුන්නු උත්තර බලල නේද කිව්වෙ?![]()
naaa.

aththamai mora maame

mata mathakai meka kalin ahala thibuna kiyala.eth meka mama chuchi kale ahapu ekak.mama mathaken thama kuwe.

මෙයා චන්ඩියා වෙලානෙ. ඇත්ත කියන්න. කලින් දුන්නු උත්තර බලල නේද කිව්වෙ?![]()

ගං සබාව

තරහා ගන්නෙ නැතිවෙයිනෙ පෙන්නුවට.
![]()
ගං X
ගම්
සබාව X
සභාව
ගං-සබාව X
ගම්සභාව
මමත් ඔය වැරදිම කරනවා.තරහා ගන්නෙ නැතිවෙයිනෙ පෙන්නුවට.
![]()

නැහැ තරහ නෑ, තැන්කූ, මේ වුනාට මට ශුවර් තිබ්බෙ නෑ කොහොමද ඒක ලියන්නෙ කියල, මොකද හාමුදුරු නං සංඝ නෙ 

නැහැ තරහ නෑ, තැන්කූ, මේ වුනාට මට ශුවර් තිබ්බෙ නෑ කොහොමද ඒක ලියන්නෙ කියල, මොකද හාමුදුරු නං සංඝ නෙ
![]()
![]()

ව්‍යාකරණ වැරදියි. උපරිම ලකුණු 29% (කොල්ලෙක් වුනානම් 0 දෙන්නෙ)
ඒ නිසා විභාගෙ අසමත්!
![]()
මොකද්ද වැරදි 
ඔන්න සුදු නෝන වෑඩ කාරි.
මගෙ තේරවිල්ල තේරුව. මෙන්න ඔයාට තවත් එකක්.
පුලුවන්නම් තෝරන්න බලන්න.
මුහුනු දෙකයි දෙයියෙකුත් නෙමෙයි.
කකුල් අටයි හෑකෑරෑල්ලෙකුත් නෙමෙයි.
දෙපෑත්තටම යනව ඉන්ජින් එකකුත් නෙමෙයි.
ලොක් වෙනව ඉබ්බෙකුත් නෙමෙයි
මේ මොකක්ද?
කකුලුව වගෙ සතෙක්ද? නැත්නම් මොකක් හරි භාණ්ඩයක්ද?මෙන්න තවත් තුන් තේරවිල්ලක්
නාකි තුඃ