සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
බුවල්ල නම් නෙමෙයි. හෑබෑයි ලගින් යනව.ඔයාල මේව දිහා කට ඈරගෙන බලාගෙන ඉන්නෙ.

ඊයා අපිනම් බලන්නේ නැහැ!! :P

උයා තමයි!!:lol:
 
  • Like
Reactions: Yasho89

suse

Member
Dec 24, 2009
264
15
0
ඊයා අපිනම් බලන්නේ නැහැ!! :P

උයා තමයි!!:lol:

අනේ මෙන්න මෙයා දෑකලම නෑලු

මේ වගේ එකක් කවුරුවත් නෑති වෙලාවක එහෙම අහු උනොත් මෙයා කෙල හල හල බලන්නෙ කන්න වගේ.
 

suse

Member
Dec 24, 2009
264
15
0
මෙන්න තුන් තේරවිල්ලක්

උස්සන්න බෑරි කෙස්

පුලුවන්නම් තෝරන්න...


කෝ යේක සුඩු නෝනෙ,
කෝ යසො නොනෙ,
අඩ්ඩඩ්ඩා...
මෙයාල මේ සද්දෙ බද්දෙ නෙතිව තෝරනව වගෙයි නෙ?
යෙක තොරන්ඩ තොරන්ඩ.
 

kmsen

Member
Apr 15, 2009
25
0
1
මෙන්න මගෙන් තවත් එකක් එහෙනම් :D

යාලුවො දෙන්නෙක් හිටියාලු, ඉතින් එක යාලුවෙක්ගෙ ගෙදරක party එකක් තියන දවසක එයා එයාගෙ යාලුවට ගෙදරට ආරාධනා කළාලු..
ඉතින් ඔය ආරධනාව පිලිගත් යාලුව, ඔන්න පහුවෙනිදා (party එක තියෙන දවසෙ) ඔන්න උදේම එලි බැස්සලු ගෙදරින්..

ඉතින් ඔහොම යද්දි ඉස්සරහට හම්බෙනවලු මෙයාට තුන්මන් ‍සන්දියක්, ඔය කියන තෙමන්සලේ ඉන්නවැයි කියනවලු මනුස්සයො දෙන්නෙක්. නමුත් කවදාක්වත් ඒ මිනිසුන් දෙදෙනා එකම අවස්ථාවේ එතන ඉන්නෙ නෑලු.
ඒ කියන්නෙ එක වෙලාවකදි එක මිනිහෙක්, අනෙකා තවත් වෙලාවක මිසක් දෙන්නම එකම වෙලාවෙ නෑ..

ඉතින් ඔය මිනිසුන් දෙදෙනාගෙන් එක් අයෙක් කට ඇරියොත් ඩෙෆා ගහන්නෙ බින්නයක්ලු :P ඌ කවදාවත් ඇත්ත කියන්නෙ නෑ.. කියන්නෙම පට්ටපල් පචලු...
ඒත්, අනික් මනුස්සයනම් හැම වෙලේම ඇත්ත කියන කෙනෙක්ලු...

ඉතින් ඔන්න යාළුවා අර තෙමන්සලේදි නතර වුනාලු පාර අමතක වෙලා, හරි වැඩේ :P දැන් මේ යළුවා දන්නව මෙතන ඉන්න උන් දෙන්නගෙන් එකෙක් බොරු කියනව, එකෙක් ඇත්ත කියනව, ඒත්.. කව්ද හරියටම ඇත්ත කියන්නෙ, කවිද බොරු කියන්නෙ කියල දන්නෙ නෑලු.. ඉතින් එවලෙ එතන ඉන්නෙ ඇත්ත කියන කෙනාද බොරු කියන කෙනාද කියල හරියට මෙයාට අන්ඳුරගන්න බෑනෙ? ඒත්, යාළුවා කොහොම හරි එයාගෙ මොලේ පාවිච්චි කරල හරි පාර හොයාගෙන යාලුවගෙ ගෙදර ගිහින් party එක ඉවර වෙලා ගෙදරත් ආවලු කිසිම ගින්නක් නැතිව :P

මන් අහන්නෙ කොහොමද ඒ යාලුව දැනගත්තෙ හරි පාර කෝකද කියල? :P :D දීපල්ලා බලන්න එහෙනම් උත්තර :P




Methana inna anek kenagen yaluwage para ahuwoth mokakda dena utthare? kiyala ethana inna kenagen ahuwalu
11.gif
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මෙන්න තවත් තුන් තේරවිල්ලක්

වික්‍රමාන්විත පුෂ්පය!!
 

ransing

Well-known member
  • Feb 12, 2008
    5,420
    860
    113
    සලාපුරේ
    මෙන්න තුන් තේරවිල්ලක්

    මෙන්න තුන් තේරවිල්ලක්

    උස්සන්න බෑරි කෙස්

    පුලුවන්නම් තෝරන්න
    ...
     
    • Like
    Reactions: demo123

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මෙන්න ඔයාලට ලේසිම තේරවිල්ලක්,
    හමක් නෑතිව උපදිනවා
    සන්ගීතෙන් මිය යනවා

    කවුද මේක තෝරන්නෙ?
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මේකත් පුලුවන්නම් කියන්න,
    "නෑතිවම බෑරි දෙයක්"
    මේ මොකක්ද?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මෙන්න ඔයාලට ලේසිම තේරවිල්ලක්,
    හමක් නෑතිව උපදිනවා
    සන්ගීතෙන් මිය යනවා

    කවුද මේක තෝරන්නෙ?

    බෙරේ?
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මාමා දන්න තේර්විලි සේරම අහල ඉවරයිනෙ. :(

    ඒකත් එහෙමද!!:baffled: කනාටුයිලු :(

    ඒත් කොහොමහරි එකක් කියන්නලු!!:P
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඒකත් එහෙමද!!:baffled: කනාටුයිලු :(

    ඒත් කොහොමහරි එකක් කියන්නලු!!:P

    එහෙනම් කියන්නංකො එකක්. හැබැයි මේක සෑහෙන්න පරණ එකක්- අවුරුදු 5-6කට උඩදි වුණු දෙයක්.

    ඔන්න වැඳිරියෙක් යනවලු පාලු පාරක් දිගේ. බොහොම බයෙන් වටපිට බල බල. ඔහොම යද්දි, හිටපු ගමන් වැදීරිගෙ උරහිසට කවුදෝ අත තිබ්බලු. වැඳිරි එකපාරටම හැරිල බලල, හිනා වෙලා ප්‍රශ්නයක් ඇහුවලු. මොකක්ද අහපු ප්‍රශ්නෙ?:P