එහෙනම් කියන්නංකො එකක්. හැබැයි මේක සෑහෙන්න පරණ එකක්- අවුරුදු 5-6කට උඩදි වුණු දෙයක්.
ඔන්න වැඳිරියෙක් යනවලු පාලු පාරක් දිගේ. බොහොම බයෙන් වටපිට බල බල. ඔහොම යද්දි, හිටපු ගමන් වැදීරිගෙ උරහිසට කවුදෝ අත තිබ්බලු. වැඳිරි එකපාරටම හැරිල බලල, හිනා වෙලා ප්රශ්නයක් ඇහුවලු. මොකක්ද අහපු ප්රශ්නෙ?![]()
වැඳිරියන්ට කතා කරන්න බෑලු!!





එහෙම කිව්වමනෙ තේරුනේ
බොහොම අමාරුවෙන් තමයි සනීප වෙලා ආවෙ