ඔබ තුමා කියන හුගක් දෙවල් අපිට පිලිගන්න වෙනව එත් එක් දෙයක් ඔබ කියන මෙ දෙවල් ක්රියත්මක කරන්න වෙන්නෙ මොන වගෙ සමාජ වට පිටාවක් තියන ලොකයකද මොන වගෙ මිනිසුන් ඉන්න ලොකයකද කියලා ඔබ අමතක කරල .ඇත්තටම අපිට අනික සමග සහොදරත්වයෙන් සාමදානයෙන් ජිවත් වෙන්න පුලුවන්නම් මොන තරම් හොදද එත් අපි අත්ත්ටම ජිවත් වෙන්නෙ එවැනි සමාජයකද?.අපි සියල්ලොම දන්න පරිදි මුස්ලිම් වෙලද පලක එකදු සින්හල මිනිහෙක් රැකියවට නොගනියි.මුස්ලිම් කෙනෙක් ගත් ඉඩමක් නැවත කිසිදු දිනයක සින්හල මිනිහෙක්ට හම්බ නොවෙයි මෙ වෙනි උදාහරන ඔන තරම් අතත් ඔබත් මෙවා දන්න නිසා නෙවතත් නොලියමි
සින්හල ජනතවට සාමයෙන් ජිවත් විය විය උතු බවත් අනිත් ජතින්ට සියලුම අය්තිවසිකම් ලබා දිය යුතු බවත් පවසන අය දැන් දැන් බොහො ලෙස දැකිය හැක . ඔවුන්ගෙ සැබැ අරමුන කුමක් දැයි අපි සොයා බැලිය යුතු කාලය එලබ අතැයි මට හිතෙ. ඔබත් දැනුවත්ව හො නොදැනුවත්ව මෙ කරන්නෙ එ රාජකරියම බව මට සිතෙ.
අවසන වශයෙන් මෙයද කිවයුතුය .අනිකා සමග සහායොගයෙන් ජිවත් විම සින්හලය උපතින්ම ගෙන ආ පුරුද්දකි .එය අමුතුවෙන් ඇගිල්ලෙන් ඇන කාටවත් පෙන්විමට අවශ්ශ නැත .නැත්නම් පෘතුග්රිසින් වෙරල බඩ ඉන්නා මුස්ලිම් වරුන්ට ගහලා පන්නන විට අපෙ සෙනරත් රජු ඔවුන්ව රට මැද පදින්චි කරවන්නෙ නැත
මම කියන්නේ මුස්ලිම් හෝ වේවා බෞද්ධ හෝ වේවා අන්තවාදය වැරදි බවය්. මෙය කිසිසේත්ම අන්යාගමිකයන් සුද්ධ කිරීමක් නොවේ. මුලින්ම මුස්ලිම් දෙමල හෝ සින්හල කියල වෙන් කරල දකින එකය් නතර කරන්න ඕනෙ. අපි සින්හල අපි අපේ කම රැක ගන්න ඕනෙ කියන තැනින් තමය් පටන් ගන්නෙ. ඊට පස්සෙ අනිත් ආගම් අපිව විනාශ කරන්න හදනව කිය කිය වෛරය පතුරනව. මම කියන්නෙ නැහැ අනිත් ආගම් වල ඈයො සුදනො කියල, නමුත් අපි ජීවත් වන රටේ වැඩියෙන් තියෙන්නෙ ඔය සින්හල බෞද්ධ අන්තවාදයය්. ඒ වගේම මම මතු කරපු කාරනාව උනේ සින්හල බෞද්ධයො කියන සමහර උදවිය බෞද්ධ ධර්මයට සේවාවක් කරනවා යැය් කියල කරන්නෙ බුදු දහමට පටහැනි වර්ගවාදය පැතිරවීම බවත් එය මහා විහිලුවක් බවත් පමනය්.
ලෝකය සහ සමාජ වටපිටාව අද ඔය තත්වෙට පත්ව ඇත්තේද ආගම සහ ජාතිය කරේ එල්ලාගත් අන්තවාදීන් නිසාමය්. ඒක නිසා ඔය වෙන් කිරීම නවත්තනකන් මේ සමාජය ඔය විදියටම් තියේවි

. එච්චරමයි.

