සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ඔබ තුමා කියන හුගක් දෙවල් අපිට පිලිගන්න වෙනව එත් එක් දෙයක් ඔබ කියන මෙ දෙවල් ක්‍රියත්මක කරන්න වෙන්නෙ මොන වගෙ සමාජ වට පිටාවක් තියන ලොකයකද මොන වගෙ මිනිසුන් ඉන්න ලොකයකද කියලා ඔබ අමතක කරල .ඇත්තටම අපිට අනික සමග සහොදරත්වයෙන් සාමදානයෙන් ජිවත් වෙන්න පුලුවන්නම් මොන තරම් හොදද එත් අපි අත්ත්ටම ජිවත් වෙන්නෙ එවැනි සමාජයකද?.අපි සියල්ලොම දන්න පරිදි මුස්ලිම් වෙලද පලක එකදු සින්හල මිනිහෙක් රැකියවට නොගනියි.මුස්ලිම් කෙනෙක් ගත් ඉඩමක් නැවත කිසිදු දිනයක සින්හල මිනිහෙක්ට හම්බ නොවෙයි මෙ වෙනි උදාහරන ඔන තරම් අතත් ඔබත් මෙවා දන්න නිසා නෙවතත් නොලියමි

සින්හල ජනතවට සාමයෙන් ජිවත් විය විය උතු බවත් අනිත් ජතින්ට සියලුම අය්තිවසිකම් ලබා දිය යුතු බවත් පවසන අය දැන් දැන් බොහො ලෙස දැකිය හැක . ඔවුන්ගෙ සැබැ අරමුන කුමක් දැයි අපි සොයා බැලිය යුතු කාලය එලබ අතැයි මට හිතෙ. ඔබත් දැනුවත්ව හො නොදැනුවත්ව මෙ කරන්නෙ එ රාජකරියම බව මට සිතෙ.

අවසන වශයෙන් මෙයද කිවයුතුය .අනිකා සමග සහායොගයෙන් ජිවත් විම සින්හලය උපතින්ම ගෙන ආ පුරුද්දකි .එය අමුතුවෙන් ඇගිල්ලෙන් ඇන කාටවත් පෙන්විමට අවශ්ශ නැත .නැත්නම් පෘතුග්‍රිසින් වෙරල බඩ ඉන්නා මුස්ලිම් වරුන්ට ගහලා පන්නන විට අපෙ සෙනරත් රජු ඔවුන්ව රට මැද පදින්චි කරවන්නෙ නැත

මම කියන්නේ මුස්ලිම් හෝ වේවා බෞද්ධ හෝ වේවා අන්තවාදය වැරදි බවය්. මෙය කිසිසේත්ම අන්‍යාගමිකයන් සුද්ධ කිරීමක් නොවේ. මුලින්ම මුස්ලිම් දෙමල හෝ සින්හල කියල වෙන් කරල දකින එකය් නතර කරන්න ඕනෙ. අපි සින්හල අපි අපේ කම රැක ගන්න ඕනෙ කියන තැනින් තමය් පටන් ගන්නෙ. ඊට පස්සෙ අනිත් ආගම් අපිව විනාශ කරන්න හදනව කිය කිය වෛරය පතුරනව. මම කියන්නෙ නැහැ අනිත් ආගම් වල ඈයො සුදනො කියල, නමුත් අපි ජීවත් වන රටේ වැඩියෙන් තියෙන්නෙ ඔය සින්හල බෞද්ධ අන්තවාදයය්. ඒ වගේම මම මතු කරපු කාරනාව උනේ සින්හල බෞද්ධයො කියන සමහර උදවිය බෞද්ධ ධර්මයට සේවාවක් කරනවා යැය් කියල කරන්නෙ බුදු දහමට පටහැනි වර්ගවාදය පැතිරවීම බවත් එය මහා විහිලුවක් බවත් පමනය්.

ලෝකය සහ සමාජ වටපිටාව අද ඔය තත්වෙට පත්ව ඇත්තේද ආගම සහ ජාතිය කරේ එල්ලාගත් අන්තවාදීන් නිසාමය්. ඒක නිසා ඔය වෙන් කිරීම නවත්තනකන් මේ සමාජය ඔය විදියටම් තියේවි
 
more>>

Banned
Mar 13, 2011
74
9

සිංහලයින්ට මෙය තේරුම් කර දෙන්න බැරි කාරණාවක්, මෙය තේරුනත් තේරෙන්නේ නැති ලෙස ඔවුන් සිටිය යුතුයි. මොකද මේක රවුලි කැඳයි දෙකම බේරගන්න ඕනේ වැඩක්. ඔවුන් මේකෙදි අනාතයි. වෛරය පාලන කරන්න උගන්නන බුද්දාගම රක ගන්න ඔවුන් පළමුවෙන්ම අතට ගන්න අවිය වෛරයයි. කව්රුවත් එළියෙන් බුද්ධාගම විනාශ කරන්නේ නැහැ එය කරන්නේ ඔවුන්මයි.

ඔවුන් එය දන්නා නමුත් වෙන කරන්න දෙයක් ඔවුන්ට නැහැ
 
Last edited:
  • Like
Reactions: subspace

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අපි දන්න මිනිහෙක්ගෙ හා අපි දන්න බල්ලෙක්ගේ අතර වෙනස පැහැදිළි කර ගැනීම සඳහා භෞතික විද්‍යාව යොදා ගත්තොත් අපිට ලැබෙන්නේ මිනිහාගේ බර මෙච්චරයි, බල්ලගේ බර මෙච්චරයි, මිනිහාගේ පරිමාව මෙච්චරයි, බල්ලගේ පරිමාව මෙච්චරයි යනාදී කරණු තමයි.

    මේ කරුණු ප්‍රමාණවත් නොවන නිසා තමයි අපිට ජීව විද්‍යාවක් තියෙන්නේ. ඒ නිසා අපි ජීව විද්‍යාව යොදාගෙන ඒ දෙන්නාගෙ වෙනස තේරුම් ගනිමු....

    මේ ආකාරයෙන් අපිට දන්නා සිංහල මිනිහෙක්ගේ සහ දන්නා මුස්ලිම් මිනිහෙක්ගේ වෙනස පැහැදිළි කිරීමට ජීව විද්‍යාව යොදා ගත්තොත් අපිට ලැබෙන්නේ අහවලාගේ ජාන සංයුතිය මේකයි, අහවලාගේ මේකයි, අහවලාට මේ මේ රෝග තියනවා, අහවලාට නැහැ ආදී වශයෙන් ජීව විද්‍යාත්මක වෙනස්කම් සමූහයක්.

    මේ වෙනස්කම් වැදගත් තමයි නමුත් ප්‍රමාණවත් නැහැ.

    ඒ නිසා තමයි මිනිස්සු සමාජ විද්‍යාවක් තනා ගෙන තියෙන්නේ..

    සමාජ විද්‍යාවක් තියෙද්දි ඒක අමතක කරල සිංහල මුස්ලිම් වෙනස්කම් හොයන්න ජීව විද්‍යාව යොදාගෙන "මුං දෙන්නා සමානයිනේ" (ඒකත් වැරදි; හැම කෙනාම ජීව විද්‍යාත්මකව වෙනස්. ඉන්දියාවේ පරීක්ෂණ වලින් පෙන්නුවා කුල අතරත් පැහැදිළි ජාන වෙනස්කම්) කියල බෙරිහන් දෙන්නේ එක්කො පිස්සෙක් නැත්තම් නොම්මර එකේ කුහකයෙක් විතරයි.:rolleyes:
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver

    ඔව් යසස් සහෝදරයා, මට තේරෙනවා ඕනෑම මිනිසුන් දෙන්නෙක් අතර වෙනස්කම් හොයන්න පුළුවන් කියල (කොටින්ම හොඳ සිංහල බෞද්ධ දෙන්නෙක් ගත්තත් එක්තරා මානයකින ඒ දෙන්න ඉතාම අසන්න වශයෙන් සමාන උනත් තවත් මානයකින් ඒ දෙන්න සැහෙන්න වෙනස් වෙන්න පුළුවන්). මගේ ප්‍රශ්නේ මේකේ අදාලත්වය මොකක්ද?

    Destiny කියල තියෙන්නේ ඕන කෙනෙක්ට තමන්ගේ අගම අදහන්න, ආගමට අනුව ජිවත් වෙන්න අයිතිය තියෙනවා වගේම (අන් යට බාධා නොවී) අනෙත් අයගේ ඒ අයිතියට ගරු කරන්න කියල. සිංහලෙන් කියනව නම් "Keep thy religion to thyself" කියල
    ;) . එච්චරමයි.

    (p.s. ශිෂ්ටසම්පන්න විදියට යන thread එකක් නිසා විතරමයි මම මේකේ ලියන්නේ)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අපි දන්න මිනිහෙක්ගෙ හා අපි දන්න බල්ලෙක්ගේ අතර වෙනස පැහැදිළි කර ගැනීම සඳහා භෞතික විද්‍යාව යොදා ගත්තොත් අපිට ලැබෙන්නේ මිනිහාගේ බර මෙච්චරයි, බල්ලගේ බර මෙච්චරයි, මිනිහාගේ පරිමාව මෙච්චරයි, බල්ලගේ පරිමාව මෙච්චරයි යනාදී කරණු තමයි.

    මේ කරුණු ප්‍රමාණවත් නොවන නිසා තමයි අපිට ජීව විද්‍යාවක් තියෙන්නේ. ඒ නිසා අපි ජීව විද්‍යාව යොදාගෙන ඒ දෙන්නාගෙ වෙනස තේරුම් ගනිමු....

    මේ ආකාරයෙන් අපිට දන්නා සිංහල මිනිහෙක්ගේ සහ දන්නා මුස්ලිම් මිනිහෙක්ගේ වෙනස පැහැදිළි කිරීමට ජීව විද්‍යාව යොදා ගත්තොත් අපිට ලැබෙන්නේ අහවලාගේ ජාන සංයුතිය මේකයි, අහවලාගේ මේකයි, අහවලාට මේ මේ රෝග තියනවා, අහවලාට නැහැ ආදී වශයෙන් ජීව විද්‍යාත්මක වෙනස්කම් සමූහයක්.

    මේ වෙනස්කම් වැදගත් තමයි නමුත් ප්‍රමාණවත් නැහැ.

    ඒ නිසා තමයි මිනිස්සු සමාජ විද්‍යාවක් තනා ගෙන තියෙන්නේ..

    සමාජ විද්‍යාවක් තියෙද්දි ඒක අමතක කරල සිංහල මුස්ලිම් වෙනස්කම් හොයන්න ජීව විද්‍යාව යොදාගෙන "මුං දෙන්නා සමානයිනේ" (ඒකත් වැරදි; හැම කෙනාම ජීව විද්‍යාත්මකව වෙනස්. ඉන්දියාවේ පරීක්ෂණ වලින් පෙන්නුවා කුල අතරත් පැහැදිළි ජාන වෙනස්කම්) කියල බෙරිහන් දෙන්නේ එක්කො පිස්සෙක් නැත්තම් නොම්මර එකේ කුහකයෙක් විතරයි.:rolleyes:

    :yes::yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    Destiny කියල තියෙන්නේ ඕන කෙනෙක්ට තමන්ගේ අගම අදහන්න, ආගමට අනුව ජිවත් වෙන්න අයිතිය තියෙනවා වගේම (අන් යට බාධා නොවී) අනෙත් අයගේ ඒ අයිතියට ගරු කරන්න කියල. සිංහලෙන් කියනව නම් "Keep thy religion to thyself" කියල
    ;) . එච්චරමයි.

    (p.s. ශිෂ්ටසම්පන්න විදියට යන thread එකක් නිසා විතරමයි මම මේකේ ලියන්නේ)

    ඒක මට හෝ වෙන කිසිම බෞද්ධයෙකුට ප්‍රශ්ණයක් නැහැ. නමුත් Destiny මේ මතු කරන්නේ තමාගේ ආගම් විරෝධී අදහස්; තමා ආගම් අදහන්නේ නැති බවත් සියලු ආගම් වල පදනම එකක් බවත් කියා සියලු ආගම් අදහන්නන් එක ගොඩකට දමා තමා උසස්/වෙනස් බව කියන්නේ ඔහුමයි.

    ඒ එක්කම අනික් අයට වැදි බණ කියනවා අනික් ආගම් වලට වඩා තමාගේ ආගම උසස් ලෙස සළකන්න එපාලු. ආගම් වලින් කෙරෙන්නේ වෙන් කිරීමක් විතරයි කියල කියනව.

    තමාගේ ආගම ජාතිය අනික් ඒවාට වඩා උසස් යයි සිතන්නේ ආගම ජාතිය ඔළුවට දාගත්ත පටු මතධාරියෝලු.

    එහෙනම් තමාගේ ජාතිය අප්‍රිකාවේ මිනීමරා මිනීමස් ගිලලා Prion diseases නැමැති රෝග හදාගෙන අතුගෑවිල ගිය ජාති වලට වඩා උසස් යයි සිතන්නේ පටු මතධාරියෝ වෙන්නැති. :lol:

    එත්කොට අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන අපේ ආගම නිත්‍යයි, සුඛයි, ආත්මයි කියන අනික් ආගම් වලට වඩා උසස් කියල අපි හිතුවොත් අපි පටු මතධාරියෝ වෙනවා. :rolleyes:

    පුදුම වැඩේ කියන්නේ වෙන ආගම් වල අය මරණ එක පිනක් කියල උගන්නන ආගම් පවා පහත් ලෙස සලකන්න අපිට බැහැ... එතකොටත් අපි පටු මතධාරියෝ වෙනවා. :rolleyes:

    මෙහෙම කියන කෙනාම කියනවා අන්තවාදය සහ ආගමේ නාමයෙන් මිනී මැරීම වැරදියි කියල. (නමුත් කෙළින්ම එහෙම කරන්න කියල උගන්නන ආගම් පහත් නැහැ!)
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3

    :yes::yes::yes::yes:
    මේක අපේ වටිනා කාලය නාස්ති වීමක් පමණයි. කූඩැල්ලා මෙට්ටයේ තියන්න බෑ.
    ගොම ගොඩක හිටිය පනුවෙක්ට දිවිය ලෝකයට යන්න අවස්තාවක් ලැබුනලු. දිවිය ලෝකයට ගිය පනුවා ටික වෙලාවක් ඉදලා ඇහුවලු මෙහේ ගොම නැද්ද කියල.

    හැමොම විශ්වාස කරන්නෙ තමන්ට විශ්වාස කරන්න ඕන දේ විතරයි.
    අපිට අනුන් වෙනස් කරන්න බෑ.
    බුදු සරණයි !
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    "මේ නිසා සිදු විය යුතු වන්නේ සින්හල බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ඔවුන්ගේ ආගම ඇදහීමට නිදහස ලබා දීමය්. අන්‍යාගමිකයන්ද් කල යුත්තේ සින්හල බෞද්ධ යැය් කියා ගන්නවුන්ට ඔවුන්ගේ ආගමික නිදහස ලබා දීමය්."

    මෙච්චර කල් කරේත් ඉස්සරහට වෙන්නෙත් මේක තමයිනේ...නමුත් ආගමේ නාමයෙන් කරන්න යන කුපාඩි වැඩ වලට විරුද්ධ වෙන එක නම් වෙනවා මයි...
    මෙහේ පුලුවන් උනාට මැද පෙරදිග කට්ටිය ‍අනිත් අයට මේ නිදහස දෙනවද?
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඇවිල්ල බැලුවත් ඇත්තද නැත්තද කියල දැනගන්න බැහැනෙ. ඔබ ඔය කියන කර්මය නිවන වගේ සන්කල්ප මම දන්නව. ඒව අමුතුවෙන් පැහැදිලි කරල දෙන්න අවශ්‍යය නැහැ. මම කියන්නෙ ඔය එකක්වත් facts නෙමෙය් කියන එකය්. ඕව ඔක්කොම බුදු හාමුදුරුවො දේශනා කරපු සන්කල්ප පමනය්. ඉතින් අපි කරන්නෙ ඒ කියූ දේ විශ්වාස කිරීමය්. කය් අනිත් ආගම් වගේම බුදු දහමත් විශ්වාසය මත පදනම් වෙන්නෙ. උදාහරනයක් විදියට මට කිව්වොත් නිවන කර්මය බොරුද කියල බලන්න කියල මට බලන්න පුලුවන්ද, බැහැ නේද. ඒකට කිසිම ක්‍රමයක් නැහැ, මොකද බුදු දහමෙ තියෙන්නෙ නිවන මොකක්ද කියල දැනගන්න නිවන් අවබෝධ කරගන්න ඕන කියල. පැහැදිලිව කිව්වොත් "දැනට විතරක් පොඩ්ඩක් නිවන ඇත්තය් කියල හිතාගෙන ඔහොමම යන්න, නිවන් ලැබුනොත් ඇත්තය් කියල පිලිගන්න වගේ කතාවක්" නෙ. ඉතින් ඒකට උනත් විශ්වාසය අවශ්‍යය්. ඒකය් මම කිව්වෙ. බුදු දහම ඇතත වෙන්නත් පුලුවන්, බොරු වෙන්නත් පුලුවන්, මොකද අපි කවුරුත් මේ විශ්වය වැඩ කරන විදිය හරියටම දන්නෙ නැති නිසා.

    ඔබතුමා චතුර් ආර්ය සත්ය ගැන අහලා නෑ වගේ.. මුලු බුදු දහමම පදනම් වෙලා තියෙන්නේ ඒ මත.. ආයිත් ඔයා පොට පටලවා ගෙන නිවන කෙනෙකුට අවබෝද කරවන්න බැහැ එය අවබෝද කරග්න්න ඔනේ දෙයක්. අන්ධ භක්තිය යනු විශ්වාසය නොවේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෛරයෙන් වෛරය නොසංසිදේ........... වැරදිද?
    අවෛරයෙන්ම වෛරය සංසිදේ.......... වැරදිද?
    බොරු කියන්න හොඳ නැහැ........ වැරදිද?
    හොරකං කරන්න හොඳ නැහැ..... වැරදිද?
    කාමයෙහි වරදවා හැසිරීම හොඳ නැහැ....... වැරදිද?
    සුරාව සූදුව හොඳ නැහැ........ වැරදිද?
    ප්‍රාණගාතය හොඳ නැහැ......... වැරදිද?
    අම්මා තාත්තා මරණ එක ගෙවන්න බැරි පවක්........ වැරදිද?

    මේ ඔක්කොම බොහොම සරළ ප්‍රායෝගික කාරණා...........
    මේවා හරි කියලා කියන්නෙ මොන පදනමක් මතද ?

    මේක කොහොම ඔබ තුමා දෙවියන්ගේ ඇදහිල්ලට සමාන කරනවද කියලා තමා මට තේරෙන්නේ නැත්තේ.........
    සමාන කරලා තියෙන්නෙ, බෞද්ධ හිගියන් පන්/අට/දස සිල් රකින්නේ ඒවා පිටුපස තියන හේතුපළ වාදය 'හරි'යි කියලා විශ්වාස කරන නිසා මිසක් එය හරියි කියලා ඔප්පු කරගෙන නැති නිසා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: padanama?padanama poddak eliyata baha rate loke wela dewal podak balapan..ubata nikanma therei
    රටේ ලෝකෙ වෙන දේවල් බැලුවොත් බොරු කියන එක හොදයි, හොරකම් කරන එක හොඳයි, ප්‍රාණගාතය හොඳයි, අවෛරයෙන් වෛරය හිඳෙන්නෙ නෑ.
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    මේවා හරි කියලා කියන්නෙ මොන පදනමක් මතද ?

    සමාන කරලා තියෙන්නෙ, බෞද්ධ හිගියන් පන්/අට/දස සිල් රකින්නේ ඒවා පිටුපස තියන හේතුපළ වාදය 'හරි'යි කියලා විශ්වාස කරන නිසා මිසක් එය හරියි කියලා ඔප්පු කරගෙන නැති නිසා.

    වැරදියි කියල ඔප්පු කරල පෙන්නපන් පුලුවන්නම්.
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    බොහොම වැදගත් ලිපියක්. මම බෞද්ධයෙක් (සහ සිංහල ).මොන ආගමක වුනත් අන්තවාදය අනුමත කරන්නේ නෑ. අපි බෞද්ධයෝ වශයෙන් විශේෂයෙන්ම අවිහිංසාවාදය රැකිය යුතුය. හැබැයි මේ අන්තවාදීන් කරන්නේ එකේ අනිත් පැත්ත. එගොල්ලගේ තර්කය තමයි අනිත් ආගම වල කට්ටිය බුදු දහම විනශ කරන්න එන්නේ ඒ නිසා අපිත් ඒගොල්ලන්ට එරෙහිව හිංසාව පැතිරවිය යුතුයි කියන එක. හැබැයි බුදු දහම රැකගැනීමට ඇති හරි මාර්ගය (සහ එකම මාර්ගය) තමයි බුදු දහම තමන් විසින් හරියට පිළිපැදීම.
     
    Status
    Not open for further replies.