සින්හල සංඛ්‍යා වර්ධක.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අන්තර්ජාලයේ දුටුවේ. සමහරවිට ප්‍රයෝජනවත් වේවි. මේකෙ අසන්කය කියන එක එකයි බින්දු 140 ලු. මේක නෙවෙයිලු.
    316174373-688807226161347-1246353075844300251-n.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    අන්තර්ජාලයේ දුටුවේ. සමහරවිට ප්‍රයෝජනවත් වේවි. මේකෙ අසන්කය කියන එක එකයි බින්දු 140 ලු. මේක නෙවෙයිලු.
    316174373-688807226161347-1246353075844300251-n.jpg
    ඔක සිංහල නෙවෙයි බං. ඔය වචන වත් සිංහල නෙවෙයි.
    සිංහල වලට වෙනම ඉලක්කම් තියනවා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    අසංකෙයිය කල්ප ලක්ශයක් කිව්වම 1යි බිංදු කීයක්ද එතකොට?
    1 0x133 x 100,000 ?
     
    • Like
    Reactions: Solo Rider