සින්හල සබ්ටයිට්ල්

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    සින්හල සබ්ටයිට්ල්

    ඔයාල ගාව තියෙන සින්හල සබ්ටයිට්ල් නැති ෆිල්ම් තියෙනවද :rolleyes:, සින්හල සබ්ටයිට්ල් එක ඕන එලකිරියේ ඉන්න කොල්ලො ටික රිප්ලයි එකක් දාගෙන යන්න.
    පුලුවන් විදියට සබ්ටයිට්ල් කරල දෙන්න බලන්නම්.:):)
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට නෙමේ යාලුවෙක්ට පුලුවන්නම් හැරීපෝට 6 7I 7II ෆිල්ම් තුනේ සිංහල සබ් හදල දියං :yes: ඌ 5 වෙනකං බලල 6 බලන්න විදිහක් නැතුව ඉන්නව :(

    ආ දැන් දාල කාලෙකට කලිං තිබ්බෙ නෑ :) දැන් තියෙනව :yes:
     
    Last edited:
    • Like
    Reactions: freddy

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    මට නෙමේ යාලුවෙක්ට පුලුවන්නම් හැරීපෝට 6 7I 7II ෆිල්ම් තුනේ සිංහල සබ් හදල දියං :yes: ඌ 5 වෙනකං බලල 6 බලන්න විදිහක් නැතුව ඉන්නව :(

    ආ දැන් දාල කාලෙකට කලිං තිබ්බෙ නෑ :) දැන් තියෙනව :yes:

    :)
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif