සින්හල සබ්ටයිට්ල්
ඔයාල ගාව තියෙන සින්හල සබ්ටයිට්ල් නැති ෆිල්ම් තියෙනවද
, සින්හල සබ්ටයිට්ල් එක ඕන එලකිරියේ ඉන්න කොල්ලො ටික රිප්ලයි එකක් දාගෙන යන්න.
පුලුවන් විදියට සබ්ටයිට්ල් කරල දෙන්න බලන්නම්.

, සින්හල සබ්ටයිට්ල් එක ඕන එලකිරියේ ඉන්න කොල්ලො ටික රිප්ලයි එකක් දාගෙන යන්න.පුලුවන් විදියට සබ්ටයිට්ල් කරල දෙන්න බලන්නම්.


ඌ 5 වෙනකං බලල 6 බලන්න විදිහක් නැතුව ඉන්නව 


