සින්හළු ගංවතුරට කොටු වුනා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,080
    113
    34
    Kalutara
    ape gedara sita kalane gaga. :( ground floor eka sampurnayenma yata wela.


    මේ අදද? කවදා ඉඳන්ද?

    සේරුපිට ලයින් එකද
    ඔව් ඒ ලයින් එක හැබැයි සේරුපිට නෙමෙයි. ඊට ගොඩාක් මෙහා.

    Hto අන්න fb එකේ තියනවා කළු ගග පිටාර ගලලා ගලපු පැති වලට කිඹුල්ලුත් ඇවිල්ලා කියලා. පොඩ්ඩක් ඇලට් එකේ හිටපන් කෝකටත් නැත්තං උදේ නැගිටිද්දි වල්ල කිඹුල් කටේ තියෙයි

    Tiere Bis Unters Dach Swimming GIF by SWR Kindernetz
    මෙහෙ ඉන්නවා බන් පත එකෙක්. බල්ලෝ මිසින් වෙනවා ඌ ගිලලම. එක පාරක් වනජීවී එකෙන් ඇවිල්ල කුඩුවක් දැම්ම. අපිමයි දැම්මේ ඇලේ ලැගගෙන කට්ට කාලා. මාළු එල්ලුවේ ඇමට. වැඩක් නෑ අහුවුනේ නෑ. මාස ගානක් තිබිලා අරන් ගියා. දැන් ආයේ ලියුමක් ගහලා තියෙන්නේ. ඊළඟ පාර ආවම @Solo Rider කාරයව තමා ඇමට දාන්නේ. 😎


    අඩෝ පරිස්සමෙන්, කොහෙද ඉන්නෙ උඹ
    ගෙදර ඉන්නේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ගෙදර යට උනේ නෑ. පාරවල් නම් යට උනා. කම්මැලියි. මං නිදාගත්තා. 😴😴🥱
    ඔව් ඉතින් බොලාල ඉන්න කන්ද යට උනොත් අපි ටයිටැනික් ගිලුන වගේ වෙනවා :baffled: :baffled: :baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,080
    113
    34
    Kalutara
    මේ කොහෙදබන්?
    අපිට නම් පායනවා. (කොළඹ)
    කළුතර බන්.

    තත්පරේට ඝන අඩි 4000ක විතර වේගෙකින් වැඩිවෙනවා සිංහලු වතුර.


    meka uba wagakeemenda kiwe
    නෑ කටින් කිව්වේ. 😏
    ------ Post added on Jun 5, 2024 at 1:04 AM
     
    • Haha
    Reactions: NRTG
    kolla ko akke
    තාම ආවෙ නෑ මල්ලි :(
    ඔව් ඉතින් බොලාල ඉන්න කන්ද යට උනොත් අපි ටයිටැනික් ගිලුන වගේ වෙනවා :baffled: :baffled: :baffled:
    අපේ වටේට කදු තියෙන්නෙ. අපි ඉන්නෙ මැද :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තාම ආවෙ නෑ මල්ලි :(

    අපේ වටේට කදු තියෙන්නෙ. අපි ඉන්නෙ මැද :yes:

    wate කදු thiyana nisa wahiddi මැද his wale wathura pirenne nedda???
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Hto අන්න fb එකේ තියනවා කළු ගග පිටාර ගලලා ගලපු පැති වලට කිඹුල්ලුත් ඇවිල්ලා කියලා. පොඩ්ඩක් ඇලට් එකේ හිටපන් කෝකටත් නැත්තං උදේ නැගිටිද්දි වල්ල කිඹුල් කටේ තියෙයි

    Tiere Bis Unters Dach Swimming GIF by SWR Kindernetz
    Walla kageda @Heshan Daminda ge koheda
    Lol