ape gedara sita kalane gaga.ground floor eka sampurnayenma yata wela.
මේ අදද? කවදා ඉඳන්ද?
ඔව් ඒ ලයින් එක හැබැයි සේරුපිට නෙමෙයි. ඊට ගොඩාක් මෙහා.සේරුපිට ලයින් එකද
මෙහෙ ඉන්නවා බන් පත එකෙක්. බල්ලෝ මිසින් වෙනවා ඌ ගිලලම. එක පාරක් වනජීවී එකෙන් ඇවිල්ල කුඩුවක් දැම්ම. අපිමයි දැම්මේ ඇලේ ලැගගෙන කට්ට කාලා. මාළු එල්ලුවේ ඇමට. වැඩක් නෑ අහුවුනේ නෑ. මාස ගානක් තිබිලා අරන් ගියා. දැන් ආයේ ලියුමක් ගහලා තියෙන්නේ. ඊළඟ පාර ආවම @Solo Rider කාරයව තමා ඇමට දාන්නේ.Hto අන්න fb එකේ තියනවා කළු ගග පිටාර ගලලා ගලපු පැති වලට කිඹුල්ලුත් ඇවිල්ලා කියලා. පොඩ්ඩක් ඇලට් එකේ හිටපන් කෝකටත් නැත්තං උදේ නැගිටිද්දි වල්ල කිඹුල් කටේ තියෙයි
![]()
ගෙදර ඉන්නේ.අඩෝ පරිස්සමෙන්, කොහෙද ඉන්නෙ උඹ
ground floor eka sampurnayenma yata wela.

