සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?
මේක මට කෙල්ලන්ගෙන් අහන්න ඕනේ.. එත් මේකේ ඔරිමජිනල්
කෙල්ලෝ නැති නිසා සින්හලුගෙන් අහන්න හිතුන...
තොපි කෙල්ලෙක්ට ලවු කර කර ඉද්දි,, ඒ කෙල්ලව එපා වෙලා තියනවා ද? වෙන කෙල්ලක් නිසා හෝ කෙල්ලගේ වැරද්දක් නිසා?
උබ ලවු කරන උබත් ලවු කරන උබට වැරදි මුකුත් නොකරන , උබ පෙන්නලා දෙන වැරදි වැරදි හදාගන්න .., කොටින්ම කිව්වොත් 'හොද කෙල්ලක්'ව එපා වෙන්න පුළුවන් ද?
තොපිට එහෙම වෙලා/ හිතිලා තියනවද?
මට හිතා ගන්න බෑ බන් දෙන්නට දෙන්න හොද සම්බන්දෙක ඉන්නකොට එක පාරට එපා වෙන්නේ කොහොමද කියල...
ඕක ගැනුන්ට විතරක් තියන මානසිකත්වයක් ද?
සින්හළු අත්දැකීම් නැත්තන් මේක ගැන අහල තියන දේවල් ගැන හරි කියාගෙන යමල්ල...
මේක මට කෙල්ලන්ගෙන් අහන්න ඕනේ.. එත් මේකේ ඔරිමජිනල්
කෙල්ලෝ නැති නිසා සින්හලුගෙන් අහන්න හිතුන...තොපි කෙල්ලෙක්ට ලවු කර කර ඉද්දි,, ඒ කෙල්ලව එපා වෙලා තියනවා ද? වෙන කෙල්ලක් නිසා හෝ කෙල්ලගේ වැරද්දක් නිසා?