එයා වෙන් උනා බන්...
දාල ගියෙ උඹව එපා හින්දනෙ..
යකෝ එහෙම එවුන් මොකටද?
එයා වෙන් උනා බන්...
දාල ගියෙ උඹව එපා හින්දනෙ..
යකෝ එහෙම එවුන් මොකටද?

සල්ලි තිබ්බට වැඩක් නෑ බන් හිතේ සාමයක් සනසිමක් නැත්තන්...
උබ කෙල්ලෙක් නෑ කියල අඩ අඩ හිටියට උබ දුක් වෙන්නේ සෙක්ස් නැති වීම ගැන විතරයි...
ඒ වගේ 100 ගුණයක් ඇති බන් වියෝ දුක..

ඔව් නේ ...
මට ඕක කල්පනා උනේ නැනේ...
බලපන් උබ හිතන අහිංසක/ සරල විදිය....
අපිට ඔහොම හිතන්න බැනේ....
උඹට වඩා මම දුක් විඳල තියෙනව...![]()
මටනං මේ ලෝකෙ අම්ම තාත්ත සහෝදරිය තරං වෙන කවුරුත් මට ආදරේ කලේ නෑ
උබට තියෙන්නෙ ආදරයක් නෙමේ රාගයක් විතරයි..
ඔව් බන් මම එක පිලිගන්නවා ....
මට දැන් එකිත් එක්ක පට්ට තරහයි...
ආදරෙයි නම් එහෙම වෙන්නේ නෑනේ...
රාගයයි තණ්හාවයි තියෙන්නේ...
මිනිස්සු එහෙම තමයි බන්...

ඔව් බන් මම එක පිලිගන්නවා ....
මට දැන් එකිත් එක්ක පට්ට තරහයි...
ආදරෙයි නම් එහෙම වෙන්නේ නෑනේ...
රාගයයි තණ්හාවයි තියෙන්නේ...
මිනිස්සු එහෙම තමයි බන්...

අන්න ඒකට මම එකගයි, උබට තියෙන්නෙ ආදරයක් නෙමේ රාගයක් විතරයි..

දැං උඹ ත්රෙඩ් එක දාල තියෙන්නෙ කෙල්ලව එපා වීම ගැන
ඒ වුණාට උඹට වුණේ කෙල්ල දාල ගිය එක
පට්ට තරහයි නං එයාව අමතක කරල දාන්ඩ කොච්චර ලේසිද?
උඹ කියන දේවල එකකට එකක් පරස්පරයි
තෝ අපිව පිස්සු වට්ටන්ඩ හදන්නෙ
නෑ යකො...
relationship එකකදී කෙන්ක්ට අනිත් කෙනා එපා වෙන්න කොහොමද කියන එක ගැන මේ ත්රෙඩ් එක,
කෙල්ලට මාව එපා වෙන්න ඇත්තේ ඇයි කියල හොයාගන්න...
"පට්ට තරහයි නං එයාව අමතක කරල දාන්ඩ කොච්චර ලේසිද?"
එච්චර සරල නෑ බන්..

උබට ඒක තේරුම් ගන්ඩ බැ,
අන්න ඒකට මම එකගයි,
උබ කෙල්ලට ෆිලින් දිලා නැ
වස්තුව උම්මා i love you වත් ජිවිතෙට කියුවාද
අනික නිතරම කෙල්ලගෙ මොල , වැඩකටයුතු , අවුල් හොයලා බලලා ඇලට් එකෙ ඉදපන්![]()