සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බනින්ඩ හරි නොබයින්ඩ හරි අඩුම ගානෙ කියන එකක් තේරෙන්ඩ හරි ලියපන්, මම තුන් හතර පාරක් කියවල තේරුම් ගන්ඩ බැලුව හරියන්නෙම නැ...:baffled::baffled:

    මේකට කාලතරනය කරන්ඩ වෙනව, ඕක මනුස්සයට ගෝචර දෙයක් නෙමේ..

    :baffled:
    මේව කියන්න ගිහිං මාව අංගොඩින් ඇවිල්ල උස්සං යයිද දන්නෑ :lol: :sorry:
    මාත් හරියටම 100% නිවැරදිව දන්නෑ :) දන්න තරමිං කසුනලගෙ ආගමේ චින්තනේ මුලිං තිබ්බෙ සියල්ලට ඉහලිං ඉන්නෙ දෙවියන් වහන්සෙ, angels ල වගේ අයව අතෑරියොත් ඊලඟට මිනිස්සු, ඊලඟට සත්තු ගස් වැල් ඇතුලු ලෝකෙ :yes:

    මුල් කාලෙ ලෝකය තේරුම් ගන්න හේතු දැක්කෙ සියල්ල මිනිසා වෙනුවෙන් වෙනව කියල :yes: ගස් වැල් සත්තු ඇල දොල ගංගා මේවට තියෙන්නෙ ආරම්භක හේතුවක් නෙමේ අරමුණක්. මිනිසාට සේවය කිරීම. එතකොට මිනිසාට තියෙන්නෙත් ආරම්භක හේතුවක් නෙමේ අරමුණක් දෙවියන් වහන්සෙට සේවය කිරිම. එතකොට ඒ චින්තනේ දෙයක් ඇතිවුනේ කොහොමද කියල අහන ප්‍රශ්නෙට වඩා වැඩි වැදගත්කමක් තිබ්බෙ ඒ දේ එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට :yes:

    ඊට පස්සෙ චින්තනේ වෙනස් වෙන්න ගත්ත(ලු). අරමුණක් වෙනුවෙන් සේවය කිරීමට තියෙන වැදගත්කම ටික ටික අයිං වෙලා මුල් හේතුවට දෙන ප්‍රමුඛතාවය වැඩි වෙලා :yes: දෙවියන් වහන්සෙ සියල්ලේ නිර්මාථෘ. එතනිං එහාට දෙවියන් වහන්සෙම මවපු නියමයන්ට අනුව සේරම වෙනව කිසිම දේකට අරමුණක් කියල දෙයක් නෑ. හේතුවක් තියෙනව. ඒ හේතුව නිසා පස්සෙ වෙන දේවල් වෙනව. ඒ චින්තනේ දෙයක් වෙන්නෙ ඇයි කියල අහන ප්‍රශ්නෙට ලොකු වැදගත් කමක් නෑ. දෙයක් වෙන්නෙ කොහොමද කියල අහල තමා හැම දේම තේරුම් ගන්නෙ :yes: අද හැම දේම අපිට තේරුම් කරන්නෙ අරක නිසා තමා මේක වුනේ කියල. :yes: හේතුව මුල ප්‍රතිඵලේ අග :yes: ඒ චින්තනේම පුරුදු කරල අපි හැම ප්‍රශ්නෙයක් දිහාම බලල තේරුම් ගන්න යන්නෙ මොකක් හින්දද මෙහෙම වුනේ කියල :yes: ඊට වඩා තේරුම් ගන්න ප්‍රශ්නයක් දිහා බලන්න පුලුවන් තව විදි තියෙනව කියල අපිට නොදැනීම මඟෑරෙනව :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :baffled:
    මේව කියන්න ගිහිං මාව අංගොඩින් ඇවිල්ල උස්සං යයිද දන්නෑ :lol: :sorry:
    මාත් හරියටම 100% නිවැරදිව දන්නෑ :) දන්න තරමිං කසුනලගෙ ආගමේ චින්තනේ මුලිං තිබ්බෙ සියල්ලට ඉහලිං ඉන්නෙ දෙවියන් වහන්සෙ, angels ල වගේ අයව අතෑරියොත් ඊලඟට මිනිස්සු, ඊලඟට සත්තු ගස් වැල් ඇතුලු ලෝකෙ :yes:

    ඕක නිවරදි වෙන්ඩ ඔනෙ එහෙනම් සාන්තූවරු පහල වෙන්ඩ කලින් කියල,එතකොට වඩා හොද අර්තයක් එනව..

    මුල් කාලෙ ලෝකය තේරුම් ගන්න හේතු දැක්කෙ සියල්ල මිනිසා වෙනුවෙන් වෙනව කියල :yes: ගස් වැල් සත්තු ඇල දොල ගංගා මේවට තියෙන්නෙ ආරම්භක හේතුවක් නෙමේ අරමුණක්. මිනිසාට සේවය කිරීම. එතකොට මිනිසාට තියෙන්නෙත් ආරම්භක හේතුවක් නෙමේ අරමුණක් දෙවියන් වහන්සෙට සේවය කිරිම. එතකොට ඒ චින්තනේ දෙයක් ඇතිවුනේ කොහොමද කියල අහන ප්‍රශ්නෙට වඩා වැඩි වැදගත්කමක් තිබ්බෙ ඒ දේ එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට :yes:

    ඔය කියන ''සේවය'' කිරිම අදාල වෙන්නෙ තහනම් ගහේ ගෙඩි කන්ඩ කලින් විතරයි නේද..එක්කො ම්ම්ම් ඕක හරි කියන්ඩ වෙන්නෙ, දෙවියන් වහන්සේ විසින් ආදම් සහ ඒවාව, තහනම් ගහේ ගෙඩි කාල අහු උනාට පස්සෙ,ඔහුගේ උයනින් පලවා හැරියෙ නැ කියල උපකල්පනය කරොත් විතරයි .. උයනින් පලවා හැරියෙ මනුස්සයින්ට කැමති ව්දිහට ජීවත් වෙන්ඩ කියලයි බයිබලේ කියන්නෙ...

    ඊට පස්සෙ චින්තනේ වෙනස් වෙන්න ගත්ත(ලු). අරමුණක් වෙනුවෙන් සේවය කිරීමට තියෙන වැදගත්කම ටික ටික අයිං වෙලා මුල් හේතුවට දෙන ප්‍රමුඛතාවය වැඩි වෙලා :yes: දෙවියන් වහන්සෙ සියල්ලේ නිර්මාථෘ. එතනිං එහාට දෙවියන් වහන්සෙම මවපු නියමයන්ට අනුව සේරම වෙනව කිසිම දේකට අරමුණක් කියල දෙයක් නෑ. හේතුවක් තියෙනව. ඒ හේතුව නිසා පස්සෙ වෙන දේවල් වෙනව. ඒ චින්තනේ දෙයක් වෙන්නෙ ඇයි කියල අහන ප්‍රශ්නෙට ලොකු වැදගත් කමක් නෑ. දෙයක් වෙන්නෙ කොහොමද කියල අහල තමා හැම දේම තේරුම් ගන්නෙ :yes: අද හැම දේම අපිට තේරුම් කරන්නෙ අරක නිසා තමා මේක වුනේ කියල. :yes: හේතුව මුල ප්‍රතිඵලේ අග :yes: ඒ චින්තනේම පුරුදු කරල අපි හැම ප්‍රශ්නෙයක් දිහාම බලල තේරුම් ගන්න යන්නෙ මොකක් හින්දද මෙහෙම වුනේ කියල :yes: ඊට වඩා තේරුම් ගන්න ප්‍රශ්නයක් දිහා බලන්න පුලුවන් තව විදි තියෙනව කියල අපිට නොදැනීම මඟෑරෙනව :(

    ඔතන තියෙන පලවෙනි ප්‍රශ්නෙ මිනිස්සු මොකක්ද දෙවියන්ගෙ අරමුණ කියල නොදන්න එකනෙ..බයිබලේ කියල නැනෙ මොකක්ද දෙවියන්ගේ අරමුණ කියල එහෙම නේදෙ...දෙවියන්ගේ අරමුණ නොදන්නා මිනිස්සු මුලා නොවී උන්නොත් නේද පුදුම වෙන්ඩ ඕනෙ..දෙවියන්ගේ අරමුණ දන්නවනම් මුලා නොවී ඉන්ඩ තිබ්බනෙ ..ඒක නිසා ඔය ''අරමුණ'' කියන කතාවට සාධාරන පදනමක් නෑ නේද..කාගෙන්වත් පිහිටක් නැති තත්වයක් නෙමේද නිර්මානය වෙලා තියෙන්නෙ..

    ප්‍රශ්නය දිහා බලන්ඩ වෙන්නෙ එහෙනම් අනාගත කාලෙන් ..එහෙම බලන්ඩ විදිහක් මනුස්සයෙක්ට නැනෙ.. අපිට අනාගතේ පේන් නැ, ඒක නිසා වෙන ක්‍රමයක් තියෙනවා කියල හිතල වැටෙන්නෙ මුලාවකටම නේද... දෙවියන්ගේ අරමුණවත් නොදන්න මනුස්සය කොහොමද අනාගතේ දකින්නෙ????

    Last edited: