සිනාසෙන්න මට අවසර දෙනු මැන

Nov 25, 2009
495
51
0
සිරාවට ඇඩෙනවා කොල්ලෝ..... මොනා කරන්නද ?.... නමුත් මට හිතාගන්න බැරි එයා ඇයි උබව අත ඇරියේ කියලා බන්.... තවත් ඔක හිතන්න එපා කොල්ලෝ... හිත හදා ගනින්....
 

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    " දයාබරව කඳුළු උනත් ඔබේ ඇස් දෙක
    පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක
    මලානිකව සෙලවෙන ගස් වැල් මල් අතර
    ලියා තිබුන දුක් ගීයකි අපේ සෙනෙහස.... "


    :-) :-) :-)
     
    හරිම සංවේදි කතාවක් මචං. හැබැයි එන දේට හොදින් මුහුන දෙන්න. ඒකට උඹට ශක්තිය තියනවා....
    Thilan කිව්වා වගේ “හැමදේම වෙන්නේ හොදටලු“ ඒක ගොඩක් ඇත්ත කථාවක්....
    ජය..!!

    :yes::yes::yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලොල් යකෝ ඒකි උඹත් එක්ක කතා කරන ගමන් සුදු අයියගෙත් පොල්ල උරපු සීන් එකක් වගේ. උබෙන් හම්බෙන ආතල් එක මදි වෙන්නැති. දැන් පානිය දාල උඹේ හිත හදන්න එතකොට ඒකිගෙ ගිල්ටි ෆීලින් එක නැති වෙනව නෙහ්. උඹලත් ගොන්නු වගේ ඕවට අහු වෙනවා ඊට පස්සෙ මුලු ජීවිතේම කාලකන්නි කරගන්නවා. උන් ආතල් එකේ හොඳට හුකාගෙන ලමයිනුත් හදන් ජීවත් වෙනවා.

    38nn1x0j0li61.gif