Nice work brother!!!!!![]()
කතාව ඇත්තලස්සන නිරමාණයක් ඒත් මොන ප්‍රශන තිබ්බත් හිනා වෙලා සතුටින් ඉන්න එකයි වටින්නෙ නේද
![]()
ado meka nam sira poem eka amchan... hithata vadinava... ela ela.. Congratz machan
REPS +
![]()
very nice bro..
හොඳ කාලීන තේමාවක්..
එලියට නොපෙන්වන හා නොපෙනෙන ඇතුලත සිත.....
සාර්තක නිර්මානයක්.....
නිර්මාණය 100 එළකිරි කසුන් .....
කීප් ඉට් අප්..... ඔන්න මන් සිංහලෙන්ම ගැහුවා....
නියමයි සහෝදරයා
දිගටම ලියන්න![]()
ඒක ඇත්ත...හැමෝටම ප්‍රශ්න.ඒත් අපි හිතන්නෙ අපිට තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නෙ කියලා...
හොඳ නිර්මාණයක් සහෝ...
kathawa aththa machan .........
කථාවක් තියෙනවනෙ වැඩිපුරම හිතින් දුක් විදින අය තමා වැඩි පුරම හිනා වෙනනේ කියලා.....
අගේ ඇති නිර්මාණයක්..
ela ela umbata jeewithe gana hondata experience thinawa wage.umba hari.
but kochchara prasna thibunath api hinawela inna ona.ethota thamai life eka windinna puluwan.
good luck
gud creation,different style,gud luck
ill read this when is installed unicode bt i guess its gr8 as always