අවුලක් නෑ 70+සිනොෆර්ම් 60 වැඩි දෙමව්පියන්ට ගහපු අය අත්දැකීම් ශෙයා කරන්න
Please share time period as well.
kokatat e doc ta pennala ahala widinna mchnWafarin gannna , heart leddunta Honda nadda
aran giya bn. balan na. katin ahanawa. register karanawa. gahagena gahagena yanawa.Behet bona ewa, reports tianawa nan aran yanna. ඒවා බලලා එපා නං කියනවා.
https://apps.who.int/iris/rest/bitstreams/1346940/retrieveඑක ගහලා මාසෙකින් හරියටම අද දෙවනි එක ගහනවා.
පලවෙනි එකටනම් කිසිම අවුලක් උනේ නෑ.
ඔයගැන අපි ඊයෙත් කතාඋනා. තරුන අයට එක එක වෙනස්කම් ආවත් 60 වැඩි බහුතරයකට කිසිම වෙනසක් අතුරු ආබාදයක් පේන්නන්නේ නෑ විද්දා කියලා.
paralyzed after vaccinated?අපේ සීයාට අද ගැහුවා. වයස අවුරුදු 90. Paralyzed. Not able to walk.
nope. Before vaccination. Eventhough he is paralyzed, took the vaccineparalyzed after vaccinated?
------ Post added on Jul 15, 2021 at 11:17 AM