සිනොෆර්ම් 60 වැඩි දෙමව්පියන්ට ගහපු අය අත්දැකීම් ශෙයා කරන්න

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    My mother-in law having severe alargy for some medicine and still thinking about the risk benefit she took her vaccine and seems fine. also she is a heart patient went through a surgery to place stent around 1 years back.
     
    • Like
    Reactions: castellain

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Ammatai thaththatai denntm gahuwa .... Thaththt nam kisi aulk une na... Ammat atha poddk ridenw kiwwa habai ilaga dwse ude weddi kisi aulk na
     
    • Like
    Reactions: castellain

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සිනොෆර්ම් 60 වැඩි දෙමව්පියන්ට ගහපු අය අත්දැකීම් ශෙයා කරන්න

    ආච්චි ගැහුවා 76ක්
    උණ අවෙත් නැහැ... කෝකටත් පැනඩෝල් බිව්වා කට්ටියම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,569
    22,263
    113
    Gotland
    දැනට දන්නා අය සැහෙන්න ගානක් ගැහුවා වයස 60 ට වැඩි කාටවත් උණක් වත් නෑ