'සිඳු' හි සෝරත පොඩි හාමුදුරුවන්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන හුත්තේ නාට්ටිද ඕයි මේවා
    පොඩි එකෙක් බොරුවක් කිව්වත් බය මියුසික් එකක් යන්නේ හොල්මන් එනවා වගේ
    :lol::lol::lol::lol::lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    මේ නාට්‍යය පටන් ගන්න කොට සිඳූ පොඩි කොල්ලා. දැන් උගේ රැවුලත් වැවෙන්න පටන් අරගෙන !
    නාට්‍යය අදින ඇදිල්ල ඒකෙන්ම පේනවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ නාට්‍යය පටන් ගන්න කොට සිඳූ පොඩි කොල්ලා. දැන් උගේ රැවුලත් වැවෙන්න පටන් අරගෙන !
    නාට්‍යය අදින ඇදිල්ල ඒකෙන්ම පේනවා.


    හ්ම්... ඒ අතර සිද්ධ වුන දෙයක් ඇත්තෙම නෑ වගේ... කතාව ගැටගහල පටලවල තියෙන්නෙ... මාසෙකට විතර දවසක් බැලුවත්... වෙච්ච දේවල් හිතාගන්න පුළුවන්...