anik naatti ekka baladdi me naattiyen සමාජයට dena අදහස් nm සෑහෙන watinawa bn..mama hithanne mama balapu hodama eka

අඩෙහ් ඊයේ මොකද වුනේ කියල සැකෙවින් දක්වන්නකෝ කව්රුන් හෝ![]()
වැඩිය මුකුත් වුනේ නෑ. ඊයෙ දවසම සිඳූ සහ පිරිස පිට වෙන්න හදන සීන් එක තමයි පෙන්නුවෙ. සිඳූ එක පාරටම වෑන් එකෙන් බැහැල ඇවිල්ලා පොඩි ළමයි සහ පොඩි හාමුදුරුවොත් එක්ක ගඟේ නනා සෙල්ලම් කරන එකක් සෑහෙන වෙලාවක් පෙන්නුවා. ඊට පස්සෙ සමු ගෙන වැඳල එහෙම පිටත් වුනා. පොඩි ළමයි එකට සෙල්ලම් කරන එක හිතට වදින සීන් එකක් (ගොඩක් අය නාට්‍යය බලන්නෙ මේ ළමයි හින්ද කියල මට හිතෙනවා). ඒ එක්කම ලොකු හාමුදුරුවො සහ උක්කුවා අතර කතා බහක් සිදු වුනා. උක්කුවා දැන් හොඳ වෙන්නයි යන්නෙ.
ලංකාවේ ගොඩක් මිනිස්සු නාට්ටි සහ මෙගා නාට්ටි නොබලන තත්වෙට වැටිලා තිබුනේ. හේතුව කොරියන් සමයං සහ කිසිම තේරුමක් නැති මෙගා නට්ටි නිසා. ඔව්ව බැලුවේ මල් සීන් එකේ ඉන්න කොල්ලො කෙල්ලො සහ කිසි වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගෘහණියෝ
ඒක වෙනස් උන් සිදූ නිසා. ඒක වෙනස් කරන්න ඒ කියන්නෙ නාට්ටි නොබලන කෙනෙක්ට නාට්ටියක් පෙන්වන්න තිලින බොරලැස්ස සහ සමන් එදිරිමුණි ගහපු තුරුම්පුව තමා සෝරත. සිදූ බලන අයගෙන් සියේට 99%ක් මේ නාට්ටිය බලන්න පටන් ගත්තේ සොරත පොඩි හාමුදුරුවෝ නිසා. සොරත පොඩි හාමුදුරුවන්ගේ වචන, කතා විලාශය නිසා. ඒකට සම්පුර්ණ ගෞරවය කතාව ලියන සමන් එදිරිමුණි සහෝදරයට හිමිවෙන්න ඕනේ. ඊට පස්සේ තමා වැඩකාරයෝ එක එකා කවුද කියලා නාට්ටිය බලන අයට තේරුම් ගියේ. හිතනවා නම් පොඩි ලමයෙක් නිසා නාට්ටිය මාකට් උනා, ලොකු හාමුදුරුවෝ විතරයි තාත්විකව රඟපාන්නේ කියලා ඒක මහ විහිළුවක්. ඕකේ රඟපාන කීප දෙනෙක් ඇරුනම අනිත් ඔක්කොමලා හොදටම තම තමන්ගේ චරිත කරනවා.



mancha nayakage duwath loku weddi patta kallak wei banමංචනායකයාගේ කෙල්ල සිඳූව නැතිව කන්න බෑ කියලත් කිව්වා නේද? එන පොට හොඳ නෑ. ලොකු වෙනකොට මොනවා කරයිද? දැන්ම දෙකක් දීලා හදාගන්න වෙනවා. කොහෙද මංචනායකගේ ගෑනිී ළමයා නළවනවා වැඩියිනේ. මොනව උනත් මංචනායකයගේ ඇක්ටින් පාරත් නියමෙටම තියෙනවා

mancha nayakage duwath loku weddi patta kallak wei ban
mancha nayakage duwath loku weddi patta kallak wei ban
මේකෙ ඉන්න පොඩි ළමයි දිහා ඒ ඇසින් බලන්න එපා. ළමා ලෝකයේ සුන්දරත්වය වින්දනය කරන්න.

hama deyak dihama occhara serious ahin balandath epa. loke sundarathwaya widinda bari wei![]()
මම හිතන්නේ සිදුගේ පවුලේ අය ඔය ගමෙන් පදිංචි වෙයි ඊට පස්සේ තෙරුණිට අර ගමේ ඉන්න ඡොබ්ලස් කැමිපස් කාරයා සෙට් වෙයිගමේ ඉන්න ගැටිස්සිටි අර පොලිස් කාරයාගේ පුතා සෙටි වෙයි
,සීදු ලොකු වෙන කොට මංචනායකගේ දුව සෙට් වෙයි දුව සෙට් වුනාට පස්සේ බෑනලා මමාල එකතු වෙලා නිදානෙත් ගොඩදායි
.පන්සලේ ලොකු හාමුදුරුකම සොරත හාමුදුරුවන්ට යයි
සරණ කොටියෙක් සයිස් විතර දරුණු පූසෙක් වෙයි
.
Police karayage puthai campus karayay gahagaiyda?