"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    anik naatti ekka baladdi me naattiyen සමාජයට dena අදහස් nm සෑහෙන watinawa bn..mama hithanne mama balapu hodama eka

    Aniwa matha kaledi mamath balapu hodama kathawa kiyala kiyanna puluwan. Eth dan dan kathawa tikak off the track yanawa wage. :(
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    අඩෙහ් ඊයේ මොකද වුනේ කියල සැකෙවින් දක්වන්නකෝ කව්රුන් හෝ :(

    වැඩිය මුකුත් වුනේ නෑ. ඊයෙ දවසම සිඳූ සහ පිරිස පිට වෙන්න හදන සීන් එක තමයි පෙන්නුවෙ. සිඳූ එක පාරටම වෑන් එකෙන් බැහැල ඇවිල්ලා පොඩි ළමයි සහ පොඩි හාමුදුරුවොත් එක්ක ගඟේ නනා සෙල්ලම් කරන එකක් සෑහෙන වෙලාවක් පෙන්නුවා. ඊට පස්සෙ සමු ගෙන වැඳල එහෙම පිටත් වුනා. පොඩි ළමයි එකට සෙල්ලම් කරන එක හිතට වදින සීන් එකක් (ගොඩක් අය නාට්‍යය බලන්නෙ මේ ළමයි හින්ද කියල මට හිතෙනවා). ඒ එක්කම ලොකු හාමුදුරුවො සහ උක්කුවා අතර කතා බහක් සිදු වුනා. උක්කුවා දැන් හොඳ වෙන්නයි යන්නෙ.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    වැඩිය මුකුත් වුනේ නෑ. ඊයෙ දවසම සිඳූ සහ පිරිස පිට වෙන්න හදන සීන් එක තමයි පෙන්නුවෙ. සිඳූ එක පාරටම වෑන් එකෙන් බැහැල ඇවිල්ලා පොඩි ළමයි සහ පොඩි හාමුදුරුවොත් එක්ක ගඟේ නනා සෙල්ලම් කරන එකක් සෑහෙන වෙලාවක් පෙන්නුවා. ඊට පස්සෙ සමු ගෙන වැඳල එහෙම පිටත් වුනා. පොඩි ළමයි එකට සෙල්ලම් කරන එක හිතට වදින සීන් එකක් (ගොඩක් අය නාට්‍යය බලන්නෙ මේ ළමයි හින්ද කියල මට හිතෙනවා). ඒ එක්කම ලොකු හාමුදුරුවො සහ උක්කුවා අතර කතා බහක් සිදු වුනා. උක්කුවා දැන් හොඳ වෙන්නයි යන්නෙ.

    ඉස්තුතී :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් බලන්නේ ස්වප්නා මරු නාට්‍යය මම හිතන්නේ ස්වප්නා සුරාඡට දෙන්නේ නැද්ද ‍කොහේ මොකද එකේ ස්වප්නා සුරාඡගේ අතින් ඇල්ලුවට ඌට චූන් වෙනවා..

    එකට මේ ආදරයයි පොඩි කෙල්ල තමයි කියන්නේ තාත්තට තාත්තේ මට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඔනේ කියලා අන්න නාට්‍යය
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ලංකාවේ ගොඩක් මිනිස්සු නාට්ටි සහ මෙගා නාට්ටි නොබලන තත්වෙට වැටිලා තිබුනේ. හේතුව කොරියන් සමයං සහ කිසිම තේරුමක් නැති මෙගා නට්ටි නිසා. ඔව්ව බැලුවේ මල් සීන් එකේ ඉන්න කොල්ලො කෙල්ලො සහ කිසි වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගෘහණියෝ
    ඒක වෙනස් උන් සිදූ නිසා. ඒක වෙනස් කරන්න ඒ කියන්නෙ නාට්ටි නොබලන කෙනෙක්ට නාට්ටියක් පෙන්වන්න තිලින බොරලැස්ස සහ සමන් එදිරිමුණි ගහපු තුරුම්පුව තමා සෝරත. සිදූ බලන අයගෙන් සියේට 99%ක් මේ නාට්ටිය බලන්න පටන් ගත්තේ සොරත පොඩි හාමුදුරුවෝ නිසා. සොරත පොඩි හාමුදුරුවන්ගේ වචන, කතා විලාශය නිසා. ඒකට සම්පුර්ණ ගෞරවය කතාව ලියන සමන් එදිරිමුණි සහෝදරයට හිමිවෙන්න ඕනේ. ඊට පස්සේ තමා වැඩකාරයෝ එක එකා කවුද කියලා නාට්ටිය බලන අයට තේරුම් ගියේ. හිතනවා නම් පොඩි ලමයෙක් නිසා නාට්ටිය මාකට් උනා, ලොකු හාමුදුරුවෝ විතරයි තාත්විකව රඟපාන්නේ කියලා ඒක මහ විහිළුවක්. ඕකේ රඟපාන කීප දෙනෙක් ඇරුනම අනිත් ඔක්කොමලා හොදටම තම තමන්ගේ චරිත කරනවා.
    :yes::yes::yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ලොකු ස්වාමින් වහන්සෙගෙ චරිතේ ඇතුලේ ගොඩක් හොද පැති තියෙනවා පොඩි නම කරන ගොඩාක් දේවල් ලමා මානසිකත්වය නිසා බැව් ප්‍රේක්ෂකයාට දැනෙන්න කියන විදිහ නිසා පොඩි නමගේ සමහර වැරදි දේවල් උනත් ස්කිප් වෙලා යනවා ... සමස්තයක් ගත්තම ටෙලි නාට්‍ය නොබලපු මම උනත් නාටයක් කියලා එක දිගට බලන්න ගත්තෙ මේ නාට්‍ය විතරයි සමහර නොගැලපෙන තැන් තිබ්බට මේක හොද කාණ්ඩයකට දාන්න පුළුවන් එකක්.. පිටරටක හැදුනත් පහුගිය ටිකේ නම් මට මලිතගෙන් ගමට හුරුනැති ගතියක් දැනුනෙ නැහැ ... ගමේ ලමයෙක් වගේම හිටියෙ කියන ටික ලොකු හරයක් තියෙනවා .. ඇත්තටම මේ ලමා නළුවො ටික උනත් පොහොසත් පවුල්වල අය උනත් ගමේ විදියට රගපාන එකම හරි අපුරුයි.. නොගැලපීම් අතෑරලා මේක උත්සහය රසවිදිමම වැදගත්.. ඒකයි මගේ මතය
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    මංචනායකයාගේ කෙල්ල සිඳූව නැතිව කන්න බෑ කියලත් කිව්වා නේද? එන පොට හොඳ නෑ. ලොකු වෙනකොට මොනවා කරයිද? දැන්ම දෙකක් දීලා හදාගන්න වෙනවා. කොහෙද මංචනායකගේ ගෑනිී ළමයා නළවනවා වැඩියිනේ. මොනව උනත් මංචනායකයගේ ඇක්ටින් පාරත් නියමෙටම තියෙනවා
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මංචනායකයාගේ කෙල්ල සිඳූව නැතිව කන්න බෑ කියලත් කිව්වා නේද? එන පොට හොඳ නෑ. ලොකු වෙනකොට මොනවා කරයිද? දැන්ම දෙකක් දීලා හදාගන්න වෙනවා. කොහෙද මංචනායකගේ ගෑනිී ළමයා නළවනවා වැඩියිනේ. මොනව උනත් මංචනායකයගේ ඇක්ටින් පාරත් නියමෙටම තියෙනවා
    mancha nayakage duwath loku weddi patta kallak wei ban :P
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    mancha nayakage duwath loku weddi patta kallak wei ban :P

    මේකෙ ඉන්න පොඩි ළමයි දිහා ඒ ඇසින් බලන්න එපා. ළමා ලෝකයේ සුන්දරත්වය වින්දනය කරන්න.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේකෙ ඉන්න පොඩි ළමයි දිහා ඒ ඇසින් බලන්න එපා. ළමා ලෝකයේ සුන්දරත්වය වින්දනය කරන්න.

    hama deyak dihama occhara serious ahin balandath epa. loke sundarathwaya widinda bari wei :P
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    සිඳූ කතාව ගොඩක් ජනප්‍රිය වුනේ පොඩි හාමුදුරුවො නිසා. ඒ එක්කම මේ කතාවෙන් වැදගත් සමාජ පණිවිඩ දෙන්න, බුදු දහමේ ඇති වටිනාකම් පෙන්නලා දෙන්න ලොකු හාමුදුරුවන්ගේ චරිතය ගොඩක් උදව් වෙනවා.

    දැන් මේ ලොකු හාමුදුරුවො කතාවෙන් කියන වැදගත් ධර්මානුකූල කරුණු මේ කතාවට ලබා දෙන්න අත්වැලක් වන්නේ පූජ්ය රාධාඇලේ සුධම්ම ස්වාමීන් වහන්සේ කියලා හුඟ දෙනෙක් දන්නෙ නැතුව ඇති. මේ හාමුදුරුවන්ගෙ නම කතාව පටන් ගන්න කොට පලවෙන credits වල තියෙනවා.

    සුධම්ම හාමුදුරුවො තමයි සිඳූ නාට්යය රූ ගත කරන කබල්ලෑ ලෙන රජමහ විහාරයේ විහාරාධිපති වහන්සේ. මම මේ පන්සල ගැන පොඩි විස්තරයක් කියල කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. මේ පන්සල ගැන තවත් විස්තර කියල මම තවත් නූලක් පසුව දාන්නම්.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මම හිතන්නේ සිදුගේ පවුලේ අය ඔය ගමෙන් පදිංචි වෙයි ඊට පස්සේ තෙරුණිට අර ‍ගමේ ඉන්න ඡොබ්ලස් කැමිපස් කාරයා සෙට් වෙයි :angry:ගමේ ඉන්න ගැටිස්සිටි අර පොලිස් කාරයාගේ පුතා සෙටි වෙයි :sorry:,සීදු ලොකු වෙන කොට මංචනායකගේ දුව සෙට් වෙයි දුව සෙට් වුනාට පස්සේ බෑනලා මමාල එකතු වෙලා නිදානෙත් ගොඩදායි:yes::yes:.පන්සලේ ලොකු හාමුදුරුකම සොරත හාමුදුරුවන්ට යයි ;)සරණ කොටියෙක් සයිස් විතර දරුණු පූසෙක් වෙයි:lol:.

    මේ මචෝ, උඹේ අනාවැකිය හරියා ගෙනයි එන්නෙ!!!
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    Police karayage puthai campus karayay gahagaiyda?

    ඉස්සරහට ඒ වගේ සෙල්ලම් බලන්නත් පුලුවන් වෙයි. හැබැයි ලව් සීන් දුර දිග ගියොත් කතාව චෝර වෙනවා.